Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ane ammooooooooooooooooooo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, Attachment එකක් විදියට දාන්න බැරිනම් වෙන Free Online File Hosting Site එකකට Upload කරලා මෙතන image එක දාන්න, උදව්වක් හැටියට ඔයා දාපු කතාව මම මෙතන දාන්නම්,,

මේක නේද කතාව ?

විශාල කර්මාන්තශාලාවක සේවකයන් දිනක් දිවා ආහරයෙන් පසු නැවතත් ආයතනයට පැමිනෙන විට දුටුවේ ආයතනයේ ඉදිරි දොරටුවේ තිබූ දැන්වීමකි. එහි සදහන් වූයේ පහත පණිවිඩයයි,

"මෙම ආයතනය තුල ඔබේ දියුණුවට බාධා කල ඔබේ හිතවතා මිය ගියා,ඔහුගේ අවසන් කටයුතු සදහා ශ්රවනාගාරය වෙත පැමිනෙන්න"

මෙය දුටු පමනින් සියළු සේවකයන් තමන් සමග එකට සේවයේ නියුතු සහෝදර සේවකයෙකුගේ මරණය පිලිබදව ශෝක වූවත් මද වේලාවකින් ඔවුන් තුල වූ කුතුහලය ඇවිස්සුනේ මිය ගොස් ඇත්තේ කවුරුන් ද යන්න ඔවුන් කිසිවෙකුත් නොදැන සිටි නිසයි.

ශ්රවනාගාරය වෙත සේවකයන් ලගා වන විට ඔවුන් තදින් නොසන්සුන් වී සිටියා, "කවුද මටත් නොදැනී මගේ දියුණුවට බාධා කල පුද්ගලයා" සියලු දෙනාගේම සිත් තුල වූයේ එවැනි පැනයක්.මිය ගොස් සිටින්නේ කවුරුන් විය හැකි දැයි අනුමාන කිරීමට ඔවුන් උත්සාහ දැරුවා.

ශ්රවනාගාරය තුල තැනූ කුඩා කුටියක් තුල මිනී පෙට්ටිය තැන්පත් කර තිබූ අතර සේවකයන් එකා පසුපස එකා බැගින් තම සගයාට අවසන් ගෞරව දැක්වීම සදහා මිනී පෙට්ටිය අසලට පැමිනියා. මිනී පෙට්ටිය අසලට පැමිනෙන සේවකයන් සියලු දෙනා ඒ තුලට එබී බැලූ විට විශ්මයෙන් ගල් ගැසුනු අතර මුවෙන් එකදු වදනක්වත් පිට වූයේ නෑ.

ඇත්ත වශයෙන්ම මිනී පෙට්ටිය තුල වූයේ කණ්ණාඩියක් පමනයි.මිනී පෙට්ටිය තුලට එබී බැලූ සියලු පුද්ගලයන් ඒ තුලින් දුටූවේ තමාගේම මුහුනයි.ඒ අසලින්ම වූ කුඩා සටහනක මෙසේ සදහන් වූවා,

"ඔබේ දියුණුවට සීමා පැනවිය හැකි මෙලොව සිටින එකම පුද්ගලයා ඔබම පමනයි"

ඔබේ ජීවිතය පරිවර්තනයකට භාජනය කල හැකි එකම පුද්ගලයා ඔබ පමනයි,ඔබ ඔබේ ජීවිතය තුල ලබා ගන්නා සතුට පාලනය කල හැක්කේත් ඔබට පමනයි,ඔබ ජීවිතය තුල ලබා ගන්නා සාර්ථකත්වය තීරණය කල හැකි වන්නේත් ඔබටම පමනයි.

ඔබේ ආයතනය වෙනස් වන විට,ඔබේ ප්රධානියා වෙනස් වන විට,ඔබේ මිතුරන් වෙනස් වන විට,ඔබේ සහකරුවා/සහකාරිය වෙනස් වන විට ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත.,ඔබේ ජීවිතය වෙනස් වන්නේ ඔබ වෙනස් වන විටයි,ඔබ ඔබට හැකි යැයි ඔබ විසින්ම පනවාගෙන ඇති සීමා පසු කර යන විටයි,ඔබේ ජීවිතයට වගකිවයුතු වන්නේ ඔබම පමනක් බව ඔබ වටහා ගත් විටයි.

[QUOTE="K_ZONE, post: 15607686, member: 207562"] [CENTER][SIZE="4"] [COLOR="Navy"] මචො, Attachment එකක් විදියට දාන්න බැරිනම් වෙන Free Online File Hosting Site එකකට Upload කරලා මෙතන image එක දාන්න, උදව්වක් හැටියට ඔයා දාපු කතාව මම මෙතන දාන්නම්,, මේක නේද කතාව ?[/COLOR] විශාල කර්මාන්තශාලාවක සේවකයන් දිනක් දිවා ආහරයෙන් පසු නැවතත් ආයතනයට පැමිනෙන විට දුටුවේ ආයතනයේ ඉදිරි දොරටුවේ තිබූ දැන්වීමකි. එහි සදහන් වූයේ පහත පණිවිඩයයි, "මෙම ආයතනය තුල ඔබේ දියුණුවට බාධා කල ඔබේ හිතවතා මිය ගියා,ඔහුගේ අවසන් කටයුතු සදහා ශ්රවනාගාරය වෙත පැමිනෙන්න" මෙය දුටු පමනින් සියළු සේවකයන් තමන් සමග එකට සේවයේ නියුතු සහෝදර සේවකයෙකුගේ මරණය පිලිබදව ශෝක වූවත් මද වේලාවකින් ඔවුන් තුල වූ කුතුහලය ඇවිස්සුනේ මිය ගොස් ඇත්තේ කවුරුන් ද යන්න ඔවුන් කිසිවෙකුත් නොදැන සිටි නිසයි. ශ්රවනාගාරය වෙත සේවකයන් ලගා වන විට ඔවුන් තදින් නොසන්සුන් වී සිටියා, "කවුද මටත් නොදැනී මගේ දියුණුවට බාධා කල පුද්ගලයා" සියලු දෙනාගේම සිත් තුල වූයේ එවැනි පැනයක්.මිය ගොස් සිටින්නේ කවුරුන් විය හැකි දැයි අනුමාන කිරීමට ඔවුන් උත්සාහ දැරුවා. ශ්රවනාගාරය තුල තැනූ කුඩා කුටියක් තුල මිනී පෙට්ටිය තැන්පත් කර තිබූ අතර සේවකයන් එකා පසුපස එකා බැගින් තම සගයාට අවසන් ගෞරව දැක්වීම සදහා මිනී පෙට්ටිය අසලට පැමිනියා. මිනී පෙට්ටිය අසලට පැමිනෙන සේවකයන් සියලු දෙනා ඒ තුලට එබී බැලූ විට විශ්මයෙන් ගල් ගැසුනු අතර මුවෙන් එකදු වදනක්වත් පිට වූයේ නෑ. ඇත්ත වශයෙන්ම මිනී පෙට්ටිය තුල වූයේ කණ්ණාඩියක් පමනයි.මිනී පෙට්ටිය තුලට එබී බැලූ සියලු පුද්ගලයන් ඒ තුලින් දුටූවේ තමාගේම මුහුනයි.ඒ අසලින්ම වූ කුඩා සටහනක මෙසේ සදහන් වූවා, "ඔබේ දියුණුවට සීමා පැනවිය හැකි මෙලොව සිටින එකම පුද්ගලයා ඔබම පමනයි" ඔබේ ජීවිතය පරිවර්තනයකට භාජනය කල හැකි එකම පුද්ගලයා ඔබ පමනයි,ඔබ ඔබේ ජීවිතය තුල ලබා ගන්නා සතුට පාලනය කල හැක්කේත් ඔබට පමනයි,ඔබ ජීවිතය තුල ලබා ගන්නා සාර්ථකත්වය තීරණය කල හැකි වන්නේත් ඔබටම පමනයි. ඔබේ ආයතනය වෙනස් වන විට,ඔබේ ප්රධානියා වෙනස් වන විට,ඔබේ මිතුරන් වෙනස් වන විට,ඔබේ සහකරුවා/සහකාරිය වෙනස් වන විට ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත.,ඔබේ ජීවිතය වෙනස් වන්නේ ඔබ වෙනස් වන විටයි,ඔබ ඔබට හැකි යැයි ඔබ විසින්ම පනවාගෙන ඇති සීමා පසු කර යන විටයි,ඔබේ ජීවිතයට වගකිවයුතු වන්නේ ඔබම පමනක් බව ඔබ වටහා ගත් විටයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom