Ane apiwath gannako matath corona hadila inne rata wiruwek ඉල්ලයි
අපිට මුං පැනඩෝල් ඵකක්වත් දෙන්නෙ නෑ.අපිව කාමරයකට දාල වහල තියෙන්නෙ..මටත් කොරෝන හැදිල ඉන්නෙ..හරි අමාරුයි..අපිවත් ලංකාවට ගන්න..- රට විරුවෙක්....

අැයි දැන් කිව්ව නේද ඔය පෝසත් රටවල හොඳට සලකනවා කියලා..ලංකාවට කෙල වුනේ මුංට ඵන්න දීපු නිසා තමා..දැන් තවත් ඵන්න අහනවා..