athdakeemen wage kiyanne..........![]()

ඔබ මෙය වැරදියට වටහාගෙන ඇතිබව මට හැගී යයි....
මට හැගෙන පරිදි ඇයගේ ස්වමිපුරුෂයාට කොන්දේ අමාරුවක් සෑදී ඇත. එම නිසා එය සුවපත් කරනු පිනිස ඇය බොහෝ වෙහෙස මහන්සිවී ඔහුගේ කොන්ද හා පශ්චාත් භාගය වෙත නැග ඇත.
ඇය විසින් බොහො අපහසුකම් වලට මුහුන දෙමින් එමෙන්ම, ඇයගේ එක් කකුලක් හේ ලිස්සුව හොත් ඇය බිම වැටී ඇයද කොන්දේ අමාරු සදාගනු නියතයි.
එවැනි අවධනම් වලට මුහුන දෙමින් ඇය කර ඇති කැපවීම ඔබ විසින් අගය කරනු වෙනුවට.....
මෙවැනි ත්‍ර්ඩ් දැමීම මට නම් අනුමත කල නොහැක