ane deyyane mtaaaaaa.....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉක්මණටම ජොබක් සෙට් වේවා...!!!! :yes::yes:

    පුක ලොකු, ගෙඩි ලොකු සුදු ලස්සන කෙල්ලෝ/ඇන්ටිලා ගොඩාක් ඉන්න ඔෆිස් එකක් එකක් සෙට් වේවා...!!:love::love:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Modayek wenna epa ban. Math issara gov. jobs ma hewwa, ekakwath set wune na.

    Gov. job ekakata yanna ba ma wage thamai den. Oya pvt job ekak/business ekak karagena hitahan ban.
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    රජයේ ජොබ් එකක් නම් උබට නාකි වෙනකන්ම ඉන්න වෙයි .එකට සුදුසු කම් විතරක් මදි දේශපාලන සුදුසු කමත් ඕනේ :P

    නරකද පුද්ගලික් රැකියාවක් හොයන එක .ඉස්සරහට අපේ රනිල් ගොයියා ඔක්කොම රජයේ දේවල් විකුනනවා ,දැනටත් සෑහෙන්න ඉවරයි .එනිසා ඔය අදහස අමතක කරලා පුද්ගලික අංශයේ ජොබක් හොයන්න .නැත්නම් සුළුවට වියාපාරයක් පටන් ගන්න .:)
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    රජයේ ජොබ් එකක් ඕනේ පැන්ෂන් එක ගන්නද? :baffled: ඊට වඩා හොඳ නැද්ද කරන්න පුළුවන් ජොබ් එකකට යන එක හරි නැත්තම් ස්වයං රැකියාවක් පටන් ගන්න එක හරි.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,082
    352
    83
    private korala mn monwa krnnda bn raje eke gnna salaty aka balaon private 2nk akath krlath ba samahaea ewa dn tyna mgul wala salary 10i 15i ok komda bn plan ghnne tikak hitapalla ko 15 n plwnda gyk hdnna wahanayk gnna kella akka kohe hri ynna gedrata masekta badu genna ublath ewa krma dwasta terei dnma terenne na ubalta tama barak pathalak na mn prakkuwela hri naki wela hti ynne raje job aktage target akta mn koma hri ynwamai private mgul walta mn asa naaaa bn
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    private korala mn monwa krnnda bn raje eke gnna salaty aka balaon private 2nk akath krlath ba samahaea ewa dn tyna mgul wala salary 10i 15i ok komda bn plan ghnne tikak hitapalla ko 15 n plwnda gyk hdnna wahanayk gnna kella akka kohe hri ynna gedrata masekta badu genna ublath ewa krma dwasta terei dnma terenne na ubalta tama barak pathalak na mn prakkuwela hri naki wela hti ynne raje job aktage target akta mn koma hri ynwamai private mgul walta mn asa naaaa bn

    Now that's where you're dead WRONG!
    Change your thinking pattern
    Good luck.
     
    Last edited:

    Prediya

    Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    මචන් වරෙන් කොරියාවට උබ ඔය ගවමන්ට් ප්‍රයිවට් කරලා අවුරුදු 10යෙන් ගොඩදාන්න ප්ලැන් කරන ලයිෆ් එක අවු 5න් ගොඩ දාලා සැපට ලන්කාවට ගිහින් බිස්නස් එකක් කරගන්න..
    උබට විතරක් නෙවෙයි ලන්කාවෙ ඉන්න රස්සා නැතුව අඩන එවුන්ට මෙවගෙ චාන්ස් වලින් ප්‍රයොජනයක් ගනින්.. පවුලම ගොඩදාත හැකි
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මචන් වරෙන් කොරියාවට උබ ඔය ගවමන්ට් ප්‍රයිවට් කරලා අවුරුදු 10යෙන් ගොඩදාන්න ප්ලැන් කරන ලයිෆ් එක අවු 5න් ගොඩ දාලා සැපට ලන්කාවට ගිහින් බිස්නස් එකක් කරගන්න..
    උබට විතරක් නෙවෙයි ලන්කාවෙ ඉන්න රස්සා නැතුව අඩන එවුන්ට මෙවගෙ චාන්ස් වලින් ප්‍රයොජනයක් ගනින්.. පවුලම ගොඩදාත හැකි

    korea enne kohomada machn?dannawa nam help ekak diyanko?
     
    Prediya

    Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    korea enne kohomada machn?dannawa nam help ekak diyanko?

    කොරියන් ක්ලාස් එක්කට පලයන් මචන් විස්තර දැන ගත්තහැකි... මෙ දවස්වල එක එක්සෑම් එකක් එවර උනා... www.slbfe.lk වෙබ් එකට ගිහිනුත් විස්තර දැනගත්තහැකි..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    samaharak aya job tiyagena salary madiylu, samaharak aya gedara idan upayanawa hebei job ekak hoyanawa, games gahuwata prashnayak nehe hebei eka weredi athdakeemak matha yojana karanna epa, thawa tikak iwesela hoda job ekakata apply karanne. nathnan thamungema wedak karanna balanne.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    private korala mn monwa krnnda bn raje eke gnna salaty aka balaon private 2nk akath krlath ba samahaea ewa dn tyna mgul wala salary 10i 15i ok komda bn plan ghnne tikak hitapalla ko 15 n plwnda gyk hdnna wahanayk gnna kella akka kohe hri ynna gedrata masekta badu genna ublath ewa krma dwasta terei dnma terenne na ubalta tama barak pathalak na mn prakkuwela hri naki wela hti ynne raje job aktage target akta mn koma hri ynwamai private mgul walta mn asa naaaa bn

    Umbe education qualification monawada? Me elakiri eketh dala thibuna vacancy 1 office ekakata private company yaka 25 da koheda salaray denawa kiyala.

    Ikmanata salli hambakaranna nan Korea yannawath try karapan 2-3 lakhs per month ganna puluwan.