Ane ikmanata kiyanna

balukukkas

Banned
Apr 18, 2014
613
45
0
Mama ada room yanna hithuwa gf ekka.

neethiyak naha kiyala dannawa ehama policien aththadangoda ganna eath podi bayak thiyanawa meka mage 2nd time eath bayai.

ehama case ekak unoth mokada karanna oone ketiyen liyanna mata kiyawanna welawa madi LoKU UDAWWAK godak pin.
man clz yana gaman yanne eyath ehamai bag eke poth tikai lap ekai thiyenne api 2tama aurudu 20i.
please help me
 
Last edited:

balukukkas

Banned
Apr 18, 2014
613
45
0
mata thawa peya bagayai thiyanne pitath wenna aneee please kiyannako..
baby+crying.jpg
 

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    කෙල්ලෙක් සහ කොල්ලෙක් Room එකක ඉදියා කියලා(18+) පොලිසියට ඒ කපල් එක අත්තඩංගුවට ගන්න නීතියක් නීති පොත් වල නැහැ. එහෙම ගතහොත් ගන්නේ උබල දෙන්නව bite කරන්න. උබට පොලිසියෙන් සීන් එකක් අවොත් බය නැතුව කෙලින්ම කියපන් කපල් එක අත්තඩංගුවට ගන්න නීතියක් නීති පොත් වල නැහැ කියලා.. ඕනනම් නීති වරයෙක් ගෙන් අහල බලපන්.. :)
     

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    කෙල්ලෙක් සහ කොල්ලෙක් Room එකක ඉදියා කියලා(18+) පොලිසියට ඒ කපල් එක අත්තඩංගුවට ගන්න නීතියක් නීති පොත් වල නැහැ. එහෙම ගතහොත් ගන්නේ උබල දෙන්නව bite කරන්න. උබට පොලිසියෙන් සීන් එකක් අවොත් බය නැතුව කෙලින්ම කියපන් කපල් එක අත්තඩංගුවට ගන්න නීතියක් නීති පොත් වල නැහැ කියලා.. ඕනනම් නීති වරයෙක් ගෙන් අහල බලපන්.. :)

    Ow machan motivation eka dunnata thanks.

    Api baala wayasuth nemeine.(Child abuse)
    Anika Balahath karakamakuth nemeine.((Rape case)
    Prostitue ekakuth nemei.
    Ananyathawaya thahauru karannath puluwan.(Thrasthawadi mardana panatha ho mokak hari ekak)

    Mea heathuw witharaine thiyanne kenekwa arrest karanawa nam.
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මෙහෙම දෙයක් තියෙනව මචන්.... මොනව උනත් මේක ලංකාවනෙ. නීතිය බල්ලටනෙ. ඒ නිසා එහෙම කේස් 1ක් ආවොත් ගේමට කතා කරන්න යන්න එපා. එහෙම උනොත් උඹල දෙන්නවම කුදලගෙන ගිහින් ගෙවල්වලට දැනුම්දෙන්න පුලුවන්. එහෙම උන වෙලාවල් තියෙනව.:nerd:
     

    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    Man gihin ennamithin mona karannada man hawasa awith mata upades dunna dennata rep walin salakannam.denna puluan weida dannne naha lagadi dunna wage mathaka
     

    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    අනේ උට්ටෝ. උඔ යන දිහාටක පලයන් මෙතන අපිට වද දෙන්නැතුව මෙ යන විදියට උඔ හෙට බාත්රැම් යන්නත් මෙතන තෙුට් 1ක් දායි. අනික බන් උඔට රැම් යන්න උදව් කලා කියලා පින් දෙන්න එපා...
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    න් රුම් ගිහින් උබලව අත් අඩන්ගුවට ගන්නපුලුහන් ගණිකා පාදඩ පනතේ ගණිකා සේවනය කියන පොඉන්ට් එකට ...ඒ කියන්නේ උබේ කැල්ල ගණිකාවක් කියල තමා ඇතුලේ දාන්නේ ..ඒ නිසා ටෝක් දෙන්නේ නැතුව ශේප් එකේ කථා කරලා ගොඩ දාගන්න ඒක තමා හොද
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    න් රුම් ගිහින් උබලව අත් අඩන්ගුවට ගන්නපුලුහන් ගණිකා පාදඩ පනතේ ගණිකා සේවනය කියන පොඉන්ට් එකට ...ඒ කියන්නේ උබේ කැල්ල ගණිකාවක් කියල තමා ඇතුලේ දාන්නේ ..ඒ නිසා ටෝක් දෙන්නේ නැතුව ශේප් එකේ කථා කරලා ගොඩ දාගන්න ඒක තමා හොද

    පිස්සුද බන් මේ මොන ගොන් කතාවක්ද?

    Jessica+Jung+SNSD+Girls+Generation+Oppa+Girl+GIF.gif
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Ehema seen 1k naa machn.. baya nathuwa gema illapan... un ubalawa arrest keruwoth ubalata puluwan mulika aithiwaasikam naduwak daanna.. thawa apahasayata wandi illanna puluwan.. ehema nadu kiyala dinapu aya innawa..Habai podi upadesayak dennan machn.. Uba hithan innawanan room yana ekai adare kiyala ubala dennatama waradichcha thana ethana.. Aaadarayai Raagayai patalawa ganna epa sahodaraya.. Gud Luck.. :):):):):)