අපි බම්ප් දෙන්නේ ත්රෙඩ් එක උස්සල තියන්න...bump kiyanne mokakda machan


e kiyanne umba dapu thread 1 Help wala udata enawa kiyana 1.

නැතිනම් පහලට යනවනේ මචෝ.එතකොට කවුරුත් දකින්නෑ.ඒකයි...නැතිනම් පහලට යනවනේ මචෝ.එතකොට කවුරුත් දකින්නෑ.ඒකයි...



machan eka hari da ??? oya ayalage album wala name danne nadda.ahema dannawa nam hoyanna lasi.......thank you machan uba dunna link ekata

