ane machanla

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ආර් ඒ ආර් ෆෝර්මැට් එකේ ඒවා අපේ මැශින් වලින් කඩන්න බෑ බන්.
    හොද සර්වර් එකක් ඕන ඕවා කඩන්න.
    මම දන්න විදියට ඕකයි කතන්දරේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර

    නෑ නෑ , පුලුවන්. හිටපන්කෝ පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් තිබ්බා. හොයල දෙන්නම්. ඔය rar ෆයිල් වල password ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කව්රුහරි හෙන දිග password එකෙක් දැම්ම කියපන්කො. එකට සමාන තව පොඩි password ගොඩක් තියෙන්න පුළුවන්. අර මම කිව්වා සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ තියෙන ඔක්කොම පොඩි පොඩි password දාල බලනවා. හැබැයි සමහරවිට එක විනාඩියෙන් හොයල දෙයි, සමහරවිට දවසක් දෙකක් යයි. :P
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නෑ නෑ , පුලුවන්. හිටපන්කෝ පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් තිබ්බා. හොයල දෙන්නම්. ඔය rar ෆයිල් වල password ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කව්රුහරි හෙන දිග password එකෙක් දැම්ම කියපන්කො. එකට සමාන තව පොඩි password ගොඩක් තියෙන්න පුළුවන්. අර මම කිව්වා සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ තියෙන ඔක්කොම පොඩි පොඩි password දාල බලනවා. හැබැයි සමහරවිට එක විනාඩියෙන් හොයල දෙයි, සමහරවිට දවසක් දෙකක් යයි. :P

    සිංහලෙන් කියන්නෙ Brute Force Attack :P:P උඹ හිතන තරම් ලේසි නෑ ඕක :P:P හොද VGA ඕනෙ... password length 8 වගේ උනොත් එහෙම අනාථයි :rolleyes::rolleyes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සොෆ්ට්වෙයානම් තියෙනවා ඒත් ඕක කඩන්න අමාරුයි බං ඒවාට දාලා දවස් ගණන් යනවා වැඩේ වෙන්න ,
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    සිංහලෙන් කියන්නෙ Brute Force Attack :P:P උඹ හිතන තරම් ලේසි නෑ ඕක :P:P හොද VGA ඕනෙ... password length 8 වගේ උනොත් එහෙම අනාථයි :rolleyes::rolleyes:

    අන්න හරි,
    11.gif
    එක තමා සිංහලෙන් කියන්නේ. password එක කොච්චර දිග උනත් වැඩක් නෑ මචන් සමහරවිට අකුරු 4කින් එකම unlock වෙන වෙලාවල් තියෙනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    නෑ නෑ , පුලුවන්. හිටපන්කෝ පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් තිබ්බා. හොයල දෙන්නම්. ඔය rar ෆයිල් වල password ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කව්රුහරි හෙන දිග password එකෙක් දැම්ම කියපන්කො. එකට සමාන තව පොඩි password ගොඩක් තියෙන්න පුළුවන්. අර මම කිව්වා සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ තියෙන ඔක්කොම පොඩි පොඩි password දාල බලනවා. හැබැයි සමහරවිට එක විනාඩියෙන් හොයල දෙයි, සමහරවිට දවසක් දෙකක් යයි. :P

    කඩලා දීපන්කෝ එහෙනම් උබ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සිංහලෙන් කියන්නෙ Brute Force Attack :P:P උඹ හිතන තරම් ලේසි නෑ ඕක :P:P හොද VGA ඕනෙ... password length 8 වගේ උනොත් එහෙම අනාථයි :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes::yes:
    ෆිල්ම් වල පෙන්නනවා වගේ සිප්ටොග්‍රැෆි වලින් අපිට කඩන්න හම්බෙන්නේ නෑ බන් හදිස්සියට.

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මචං මොකක්ද ඔය File එක ඇතුලේ තියෙන්නේ?

    ඔකේ password නොදාපු File එකක් internet එකේ වෙන නැද්ද හොයාගන්න?
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    :yes::yes::yes::yes::yes::yes:
    ෆිල්ම් වල පෙන්නනවා වගේ සිප්ටොග්‍රැෆි වලින් අපිට කඩන්න හම්බෙන්නේ නෑ බන් හදිස්සියට.

    උබල කියන එක හරි. සමහරවිට දවස් ගානක් යයි. මම කලින් use කරලා තියෙනවා. දවසක් ගියා එක ෆයිල් එකකට. සමහර ඒවා විනාඩි ගානෙන්. password එක දිග උනාට වැඩක් නෑ