ane mage phone eka......

diu

Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    kollane....man sonyericsson j108i(ceder) phone 1k gatta. ane machanla ekta flash themes dammata wada karan na ne. mage yaluwek kiwwa oka unlock kalama hari kaiyala

    1. ehema karama harida?
    2. ehema karanne kohomada?

    ane machanla asaranayata udaw karapan bun. ubala dena bump 1 mata mara fit 1k wei machoooo:(
     
    Flash themes kiyanne monawada ban ? Umba ahala thiyenawada "Flash themes" run karana phone gana ?

    flash themes කියන්නේ මේ වගේ ඒවාට...
    (ගොඩක් වෙලාවට menu එක සම්පූර්ණ වෙනස් විදියට හදපු themes දමන්න පුළුවන් ... මේක බැලුවම තේරෙයි....)

    ඒවා normal sonyericson phone වලට එකපාර දමන්න බැහැ...

    ඒක
    ට 'a2uploader ' කියල එකක් දමන්න ඕන...
    ඒක දමන්න ඕනේ, හරියට phone එකට phone software එක දානවා වගේ.. cable එක ගහල ලොකු වැඩක් තියනවා.. වැරදුනොත් ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්.....
    එනිසා මම දැම්මෙත් නැහැ....

    'a2uploder ' කියල net එකේ serch කරලා විස්තර හොයාගන්න....
    youtube.com එකෙත් videos ඇති...

    මේ වගේ videos ...

    තෙරුවන්සරණයි!!!
     
    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    flash themes කියන්නේ මේ වගේ ඒවාට...
    (ගොඩක් වෙලාවට menu එක සම්පූර්ණ වෙනස් විදියට හදපු themes දමන්න පුළුවන් ... මේක බැලුවම තේරෙයි....)

    ඒවා normal sonyericson phone වලට එකපාර දමන්න බැහැ...

    ඒකට 'a2uploader ' කියල එකක් දමන්න ඕන...
    ඒක දමන්න ඕනේ, හරියට phone එකට phone software එක දානවා වගේ.. cable එක ගහල ලොකු වැඩක් තියනවා.. වැරදුනොත් ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්.....
    එනිසා මම දැම්මෙත් නැහැ....

    'a2uploder ' කියල net එකේ serch කරලා විස්තර හොයාගන්න....
    youtube.com එකෙත් videos ඇති...

    මේ වගේ videos ...

    තෙරුවන්සරණයි!!!

    uba nan deiyek bun. 4n shop walata kiyala oka karaganna puluwan weida bun.:nerd:
     
    4n shop walata kiyala oka karaganna puluwan weida bun.:nerd:

    sure නැහැ....

    ඕක sonyericsson අය අනුමත කරන එකක් වෙන්න බැහැ...
    නැත්නම් ඒගොල්ලෝ ඕක install කරලම එවනවනේ...
    එනිසා phone විකුණන කඩවල් වලින් නම් ඕක දාල දෙයි කියල හිතන්න අමාරුයි...

    එත් phone repair කරන තැන්වල වැඩ දන්න කට්ටිය ඉන්නවනම් කරලා දෙයි....
    එත් youtube videos ටිකක් හොඳට බැලුවොත් අමරුවෙන එකෙක් නැහැ...
    ඕව තනියම දාගන්න අය ඉන්නවා....

    තව මේවගේ site වල හොඳට විස්තර තියනවා...
    http://forums.se-nse.net/topic/39748-tutorial-flashing-a2-phones-with-a2uploader/