ane mchnla mata loku aulak. help me

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    ඇත්තටම බිලා නම් මචන් මුණ ඉදිමෙනවා,,මොකද කෙලින්ම අක්මාවට බලපාන්නේ..එත් ඇත්තටම බොන්නේ නෑ බන්..පානිය දන්නේ..!!කොයි එකටත් බලපන් ඉති..මට නම් දැන් කෙල්ලෝ මොකක් කිව්වත් විශ්වාස නෑ බන්,,
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පැටියා;16620645 said:
    පැනඩෝල් බිවුව කියනව නම් ඉස්පිරිකාලෙට යන්න කියපං එහෙන් කරන්න ඕනෙ දේවල් කරයි.
    මම අහලා තියන විදියට වකුගඩු කේස් එනවා ඔහොම වෙච්චි අයට. ඕක බඳින්න නම් එපා මලාට :)

    ow ban okata marennema na eth wakugadu case enawa. samahara wita darupala walatath samahara wita punchi punchi balapam athi wenna ida thiyenawa kiyala mn ahala thiyenawa. aniwaren akmawata punchi damage ekak nam wenna puluwan. kohomath ikmanata hospital yawapan...
     

    12milan

    Member
    Aug 30, 2011
    355
    14
    0
    tnx mcn ubala hamotama... kokatat heta doctor kenak gawata geniyanawa. boruwak kiuwanan mattuweyne
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මැරෙන එකක් නැ මම දැකලා තියෙන විදියට නම් ඔහොම බෙහෙත් බිපු එවුන් කොරවෙනවා,අත පය ඇබරෙනෙවා බෙහෙත් වල සැර බහිනකං ඔහොමයි:lol: පොල් ගෙඩියක් මිරිකලා කිරි බොන්න කියපන්:P අවුලක් වෙන එකක් නැ කෙල්ලො කියන දෙවල් කරන්නෙ නැ කරන දෙවල් කියන්නෙ නැ:dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පලක් ඇති දෙයක් දාන්නකෝ යාලුවා කෙල්ල පැනඩොල් පෙති සියක් බ්ව්වත් ව්සදන්න වෙන්නේ උබටනේ තනියම තිරන අරන් එවා ව්සදපන් කට්ට්යට පලක් ඇති දෙයක් දාපන් අහක යන කිබ් මෙතන දාන්න එපා බන්....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    bayawenna epa ban,ape gewal gawa kellek panadol wisiganak bila hospital admit kala.injection ekak gahala thibba Rs.25000ka,card ekak hinda awulak wenne nathiwewi,oya kello kawadakwath kiyana de nemei karanne,karana de nemei kiyanne,anthimata oya dekama neme wena deyak thama wenne
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ලොල්. එහෙනම් වතුර ටිකක් බීලා නිදා ගන්න කියපන් බං. ඕකුන් බොන පැනඩෝල්. කාර්ඩ් එකක් බිව්වට මැරෙන්නේ නෑ. කෙල්ලන්ගේ බොරු බන් ඔව්වා. උඹ හොඳට කාලා බීලා නිදා ගනින්.

    එකෙන්ම..
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    he he owa mara surangana katha ban.. wede tiyenne love karana kota oya awage surangana katha unath apita eththa wage pena ekai ban.... uba baya wenna ep... uba kiyapan den ree wela neh api heta katha karamu kiyala :D
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    ganan ganne nathuwa hitapan, uba heta doc kenek gawata arana palayan ban, uba hithapanpodi prashnekata panadol bona kellek ekka uba inne kohomada kiyala
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක කියපු කෙනා මුගේ කෙල්ලට ලව් ද මෙහෙම මගුලක් කියන්නේ උන්ගේ ප්‍රශ්න වුන්ට ව්සදගන්න දිපියවු උබ නිකන් දෙන්නේ නැතුව සිරා අවුල් කියන්න උට සුනාම්යක් ඇව්ල්ලා නැනේ නියම පොන්නයෝ කියන්නේ උබලා වගේ ඉන්න වුන්ට බන් කෙලින්ම මෙතන කතා කරපන්න්කෝ අර නිකන් තියන රෙප් කපන්නේ නැතුව ... :lol: :lol: :lol:

    U LOKU AULAKA NISANDE MEHEMA DANNA ATHTHE ANIKA UTA ANITH AYAGEN KELINMA AHANNATH BARIWA ATHINE UTATH ATHMA GARUTHWAYAK THIYENA NISA. KOLLEK SIRA AULAKA WATUNAMA KARI KATHA KIYANNE NATHIWA HITU PONNAYA.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    prashnayakadi Panadol bona ganu mokatada ban daagena inne... :lol: owa anthimata nawathinne saree wala ellila.. :P anitha paara panadol nathuwa waha bothalayak aran diyan... :rofl:

    docek gaawata aran palayan aul wage nan .. :nerd:
     

    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    උබ කිසි දේකට බය වෙන්ඩ එපා ආයෙ අවුරුද්දකට විතර ඕකිට උන හෙම්බිරිස්සාව හැදෙන එකක් නෑ එච්ච්රයි.