ane plz help me.... ++

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    යලුවනේ මට ඔයලගෙන් ලොකු උදව්වක් ඕනේ .....
    ​

    මට අපේ ඉංග්‍රීසි පන්තියෙන් කිව්ව හෙට මේ පින්තුරෙ ගැන හොද ප්‍රසන්ටෙශන් එකක් හදා ගෙන ඇවිල්ලා ඉදිරිපත් කරන්න කියලා .. එක තරගයක්
    ..................................................................................
    ඉතින් යලුවනේ මට කඩ්ඩ බෑනේ :( එකනිස ඔයාලගෙන් මම ලොකු උඩව්වක් ඉල්ලනව පුලුවන්නම් මට පල්ලෙහා තියෙන පින්තූරය විස්තර කෙරෙන හොද ඉංග්‍රීසි ප්‍රසන්ටෙශන් එකක් හදල දෙන්න කො බොක්කටම වදින්න . (විහිලු එකක් වෙනවනම් වැඩිය හොදයි යලුවනෙ )

    අනේ යලුවනෙ මට උදව් කරන්න .. :)


    attachment.php
    attachment.php
    attachment.php
    attachment.php
    attachment.php

    ​
     

    Attachments

    • IMG0848A.jpg
      IMG0848A.jpg
      36.7 KB · Views: 152
    • IMG0849A.jpg
      IMG0849A.jpg
      36.6 KB · Views: 155
    • IMG0850A.jpg
      IMG0850A.jpg
      36.2 KB · Views: 158
    • IMG0854A.jpg
      IMG0854A.jpg
      35.7 KB · Views: 159
    • IMG0853A.jpg
      IMG0853A.jpg
      36.6 KB · Views: 158

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    37
    Matara
    dan mekata kohomda ban presentation ekak karanne?? ehema naththan picture description ekak karannada kiwve??
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    විහිළු එකක් වෙන්න ඕනේ ද ?
    ඉස්කෝලේදි මේ වගේ ප්‍රසන්ටෙෂන් කම්පර්ටිෂන් තියෙනවා ද ? :rolleyes:
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    විහිළු එකක් වෙන්න ඕනේ ද ?
    ඉස්කෝලේදි මේ වගේ ප්‍රසන්ටෙෂන් කම්පර්ටිෂන් තියෙනවා ද ? :rolleyes:

    school eke nevi ban claz eke ban
    vihilu unoth tikak hodai nathath kamak naa bokkata wadinawanam