ane udaw karanna danna kenek kela wela inne

ravindu sadul

Active member
  • Aug 7, 2021
    403
    156
    43
    athe tibba okkoma damma anchor protocol ekata ada.mata terra station eke extension ekatai app ekatai yanna ba mata mathaka address ekai password ekai witarai.mn dan mokakda karanne.mata ellila marenna hiyenewa.athe tibba okkoma damma me magulata😭.me salli gamba widiyak Nadda bn.udaw karanna
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,402
    22,082
    113
    දන්නෙ නෑ බන් ඔව්ව ගැන. අදමයි ඇහුවෙත්.
    සවුත් කොරියන් කොම්පැනියක්. 2020 පටන් ගත්තේ. මගඩියක් වෙන්නත් ඉඩ තියෙනවා. hitory එක ගැන බලන්නේ නැතුව ඕවගේ සල්ලි හිර කරන්න එපා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,129
    1
    52,329
    113
    ප*යාගල
    sorry.com
    mathaka address ekai password ekai witara
    👍👍
    අතේ තියන සේරම සල්ලි invest කරන්න කලින් මේ වගේ පුරුදු අයින් කරගන්න.කෝටි ගනන් හොයන ඩිලාත් උගේ පාස්වර්ඩ් ගහන්නෙ පොතක් බලන්.
    අපෙ අම්මල තාත්තල සල්ලිකාරයො නෙමේ නෙ බන්.

    Contact Support and see what happens.good luck.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,129
    1
    52,329
    113
    ප*යාගල
    sorry.com
    මා
    anchor protocol, terra station monada mewa... adamai ahuwe... digital bank accounts da ?
    මාත් අදමයි ඇහුවේ. Investment platform එකක් අවුරුද්දට පොලිය ආසන්නව 20% ගෙවනවා.
    හැමදාම calculate වෙලා පොලිය ඇඩ් වෙනවා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    සවුත් කොරියන් කොම්පැනියක්. 2020 පටන් ගත්තේ. මගඩියක් වෙන්නත් ඉඩ තියෙනවා. hitory එක ගැන බලන්නේ නැතුව ඕවගේ සල්ලි හිර කරන්න එපා.
    Mokkda bn wela tyenne. Mu me company wala shares aran da
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    crypto වගේ උට්ටක් නම් සොරි තමා. මාත් ඒ කාලේ ලක්ෂ 2යි ගානක් කෙළව ගත්තා ආයේ සත පහක් හම්බුනේ නෑ.
     
    • Sad
    Reactions: ravindu sadul

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,180
    14,327
    113
    Official telegram, discord eka join vela ube issue eka dspan.udav karayi eyala.but mathaka tiyaganin uba oya mage eka dammata passe ubata ekak eka massage karayi official eke ekek vage.ravatenna epa.ubata personal msg karanne ne official channel eken.
    Discord use karapan tg eka tharam toxic ne.parissamin.meke ayata ubata karanna puluwan udavvak ne kalabala venna epa.
    Ubata un kiyana deval vala screen shot mekata dapan.ita vada udavvak karanna be kollo.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    athe tibba okkoma damma anchor protocol ekata ada.mata terra station eke extension ekatai app ekatai yanna ba mata mathaka address ekai password ekai witarai.mn dan mokakda karanne.mata ellila marenna hiyenewa.athe tibba okkoma damma me magulata😭.me salli gamba widiyak Nadda bn.udaw karanna

    Wallet eka hadanakota ena seed phrase ekawath kohewath liyagtaththe nadda?
     
    • Like
    Reactions: ravindu sadul