දිගින් දිගටම උප නායකත්වයට තබා කන්ඩායමටවත් තමන්ගෙ නොසුදුසු කම පෙන්වන මෙ වැඩ බැරි ටාසන් ව වහාම කන්ඩායමෙන් ඉවත් කල යුතුය්.මු හින්ද තමය් ලන්කාවට 2වෙනි මැච් එකෙ තව ලකුනු ටිකක් ගහන්න තිබ්බ චාන්ස් එක මග හැරුනෙ.eka international commentators lath kiwwa.මු උප නායකත්වයට සුදුසු නැහැ.muuwa elawamu!


මැතිව්ස් තමයි අපිට ඉන්න හොඳම ඕල් රවුන්ඩර්... ඕන ප්‍රෙෂර් සිටුවේෂන් එකක බැට් කරන්න පුලුවන්, මම හිතන්නෙ දැනට වයිස් කැප්ටන්සි එක අයින් කරානම් ඇති කියලා...
so Dilshan too 