ඔන්න ඕකම තමයි සංගටත් පෙන්න ගන්න ඕන... මහේල් සංගා සෙල්ලම් කරන කැත විදිහ දැක්කම දුකයි බන්....
සංග කොච්චර බල්ලෙක්ද කිව්වොත් එදා run-out එක ඕනකමින් මිස් කරපු කැත දක්කද???
epa ban ohoma baninna



match ekaka 50k 100k gahaddi ubalata unwa deyyo wage...podi mistake unama ballo wenawa...
team eke hamogenma weradi wenawa..ekata hethuwa manasika getalu saha team eke athule tiyena prashna...
kohomahari api SA walata unge ratedima test match 1k dinapu eka gena sathutu weyan...



namuth dan tiyenne team eka athule prashna...e prashna tika ikmanatama wisadaganna one....
srilanka team eke moral bassanna epa ban...
tama apita SA walata duwanna gahanna puluwan....


