Angelo Mathews

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    %25E0%25B6%25B1%25E0%25B7%2590%25E0%25B7%2580%25E0%25B6%25AD%2B%25E0%25B6%25B1%25E0%25B7%2590%25E0%25B6%259C%25E0%25B7%2592%25E0%25B6%25A7%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%2B%25E0%25B6%2595%25E0%25B6%25B1%25E0%25B7%2591%2B-%2B%25E0%25B6%25B8%25E0%25B7%2590%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2583%25E0%25B7%258A..jpg

    තරග පාවාදීමක් නිසා මැතිව්ස් FCIDයට.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා.

    එ් කුසල් ජනිත් සහ රංගන හේරත් මුදලට තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමට උත්සහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

    එ් අනුව ලබන සඳුදා ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිනු ඇති.

    මීට අමතරව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙරිල් වවුටර්ස්ද ලබන අඟහරුවාදා දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා තිබෙනවා.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත්ද ඉකුත් 12 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියා.

    කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉකුත්දා

    http://www.infosrilankanews.com/2016/01/fcid_15.html

    Meka aththakda ?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    playerslawa mehema karana eka nam anumatha karanne naa :no: ehema ekak wela tiyenawa nam ewa ohoma players lage mentality down nokara media walata hemathenama kiyawa kiyawa noya secretly karanna ona. Waraddak wela tinawa nam okkoma hariyata denagena karanna ona :) ehema okkoma denagena media walata kiyanna ona. Ohoma ekak wela nathinam unge thathwe? rate cricket gena anith ratawal hithana de ohoma news awama?
    Formal inquiry ekak unath ape rate inna gossip karayo aye tharaga pawa dunna kiyalama thama liyanne :)
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    playerslawa mehema karana eka nam anumatha karanne naa :no: ehema ekak wela tiyenawa nam ewa ohoma players lage mentality down nokara media walata hemathenama kiyawa kiyawa noya secretly karanna ona. Waraddak wela tinawa nam okkoma hariyata denagena karanna ona :) ehema okkoma denagena media walata kiyanna ona. Ohoma ekak wela nathinam unge thathwe? rate cricket gena anith ratawal hithana de ohoma news awama?
    Formal inquiry ekak unath ape rate inna gossip karayo aye tharaga pawa dunna kiyalama thama liyanne :)

    ape playerslata prashnayak na. Kusal and Rangana ICC ekata peminili karala thiyenawane buki karayek last West Indies tournament ekedi salli denna heduwa kiyala. ekata inquiry ekak yanawa. mehe sport ministeruth fcid ekata same peminillama dala. ethakota FCID eken lankawe wenamama inquiry ekak karanawa. ekata Kusalgen and Ranganagen sakshi gaththa kalin. den eke 2nd step eka kidihata Angelogen gannawa mokada team captain nisa. Oka ape media eken headline eka dila thiyena widiha nisa ape minissu rewatenawa. Echcharai :)