තරග පාවාදීමක් නිසා මැතිව්ස් FCIDයට.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා.
එ් කුසල් ජනිත් සහ රංගන හේරත් මුදලට තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමට උත්සහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
එ් අනුව ලබන සඳුදා ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිනු ඇති.
මීට අමතරව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙරිල් වවුටර්ස්ද ලබන අඟහරුවාදා දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත්ද ඉකුත් 12 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියා.
කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉකුත්දා
http://www.infosrilankanews.com/2016/01/fcid_15.html
Meka aththakda ?
ehema ekak wela tiyenawa nam ewa ohoma players lage mentality down nokara media walata hemathenama kiyawa kiyawa noya secretly karanna ona. Waraddak wela tinawa nam okkoma hariyata denagena karanna ona
ehema okkoma denagena media walata kiyanna ona. Ohoma ekak wela nathinam unge thathwe? rate cricket gena anith ratawal hithana de ohoma news awama? 