Anger in Sinhala songs

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
Normally you don't break into a song when you are in an angry mood. :no::no:
rather we would shout at each other.

but this is how Nanda Malini shows her anger at people who have abandoned the mothrland.

තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටුකර යදැලින් ඇති සිංහ පැටව්
විලි වැද යති දැක හෙළයන්

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැන යන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
හිත අලස සුවය දුරරින්
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    nanda malini ge "kenthiyata kiyana viridu" kiyala song ekak thiyenawa.
    eke thiyenawa "watata(fence)udin panina unta manna paara denta wenawa"kiyala.
    "un kadawruru bandina dine parayannge botuwa kape"
    a unata me song eka pita un ape ratata agili gahanawata kiyapu ekak.
    showing aggretion of our ppl.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙම සිංදුවක් කාලයක් ස්වර්ණවාහිනියෙ ගියා.... මට මතක මෙච්චරයි.. මේක නම් නිකන් ඒ වගේ තමයි... ඒත් උපහාසයක් එක්ක තමයි තරහා පිටකරන්නේ..

    ගඟබඩ සිටි යේව රාළ.. අන්න එනවා බොල මේ පැත්තට..
    ඌට හෙන ගැහිල තැම්බිලා යන්නට කන්න දෙන්න ඕනෙ කිරි හබරළ...

    අනේ මගේ දෝණි හොදයි..යේව රාළ එක්ක හොඳයි...
    එහෙම වෙච්ච එක කදිමයි..හිතේ තිබුන බර ඉවරයි...
    විස්වාස කරපංකො සොක්කො... යේව රාළ සල්ලාලයා...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙහෙම සිංදුවක් කාලයක් ස්වර්ණවාහිනියෙ ගියා.... මට මතක මෙච්චරයි.. මේක නම් නිකන් ඒ වගේ තමයි... ඒත් උපහාසයක් එක්ක තමයි තරහා පිටකරන්නේ..

    ගඟබඩ සිටි යේව රාළ.. අන්න එනවා බොල මේ පැත්තට..
    ඌට හෙන ගැහිල තැම්බිලා යන්නට කන්න දෙන්න ඕනෙ කිරි හබරළ...

    අනේ මගේ දෝණි හොදයි..යේව රාළ එක්ක හොඳයි...
    එහෙම වෙච්ච එක කදිමයි..හිතේ තිබුන බර ඉවරයි...
    විස්වාස කරපංකො සොක්කො... යේව රාළ සල්ලාලයා...

    that song is just too humorous too be angry :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    that song is just too humorous too be angry :yes:

    ඔව්... ඒත් ඉතින් video එකේ ඉන්න කෙනා නම් ඉන්නෙ මාර තරහෙන් වගේ... ගින්දර.. පොලු.. වලි වගේ ඒවා තමයි video එකේ පෙන්නන්නෙ.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nanda malini ge "kenthiyata kiyana viridu" kiyala song ekak thiyenawa.
    eke thiyenawa "watata(fence)udin panina unta manna paara denta wenawa"kiyala.
    "un kadawruru bandina dine parayannge botuwa kape"
    a unata me song eka pita un ape ratata agili gahanawata kiyapu ekak.
    showing aggretion of our ppl.
    any links (youtube preffered) for this song ?
     
    Jun 3, 2009
    12
    1
    0
    Anger...

    Sanda kan wasila Andure welila
    gananduru raa.. thanikama naa..
    soya.. enna ganandura tharu niwala...
    mage.... eliya ada oba pamani...

    Jeevithayama sathu ekama suwe..
    heesara paharaka welenu pene...//
    Me lowa ma sathu, aa sathu e nethu
    asalwasiyeku soyanu dane...

    Ma natha an sathu sith bindala...
    daathama bandagena hindimi bala...
    me lowa yam dawasaka api wen wemu...
    rahas ahas thalayata pawara...

    What about this song guys?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Sanda kan wasila Andure welila
    gananduru raa.. thanikama naa..
    soya.. enna ganandura tharu niwala...
    mage.... eliya ada oba pamani...

    Jeevithayama sathu ekama suwe..
    heesara paharaka welenu pene...//
    Me lowa ma sathu, aa sathu e nethu
    asalwasiyeku soyanu dane...

    Ma natha an sathu sith bindala...
    daathama bandagena hindimi bala...
    me lowa yam dawasaka api wen wemu...
    rahas ahas thalayata pawara...

    What about this song guys?
    does it show anger ?