Angiogram COST

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මචන් ලඟදී ඇන්ජියෝග්‍රෑම් එකක් කරපු කවුරුහරි ඉන්නවානම් කොස්ට් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න. නිකන්ම ටෙස්ට් එකට යන ගානයි, ස්ටෙන්ට් දැම්මොත් යන කොස්ට් එකයි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Stent එකෙ ලෙන්ත් එක අනුව තමා යන කොස්ට් එක වෙනස් වෙන්නෙහ් ...
    එක එක සිනාරියොස් වලට දාන ලෙන්ත් එක වැඩි .. සමහර වෙලාවට Stent එකක් දාලා පස්සෙ අයෙ එක උඩින් Stent එකක් දාන්නහ් වෙන වෙලාවල් තියෙනවා
    Angiogram Package තියෙනවා එවගෙ එකක් ගන්නහ් එක හොදයි එකෙන් දවසක හොස්පිටල් ෆි එකත් ඇඩ් වෙනවා - Nawaloka / Asiri Surgical
    Stent එකක් දාන්න වෙයි කියලා හිතෙනවා නම් ලක්ශ 5ක් 6ක් එවගෙ ගානක් හරි පොඩ්ඩක් අඩුවෙන් හරි යන්නහ් පුලුවන් ... හොස්පිටල් වල එක එක ගනන්
    Angiogram කරද්දිම එවගෙ ගානක් අතෙ තියාගන්නහ් මොකද Angiogram කරපු ගමන්ම ලොකු රිස්ක් එකක් තියෙන බ්ලොක් එකක් තිබ්බොත් එවෙලාවෙම Stent එක දාන්න වෙන සිටුවෙශන් තියෙනවාහ්
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    4-6 lak th atara tama mch ,balala ewalema karana nisa salli tiyaggtot lesi naym , ai admit wela test karana ewata extra ynone. barinm bypass karai.