පොසිල සාක්ෂි පසු කාලීන යුග වල මිත්‍යා ප්‍රබන්ධ වලට එකතු වුනා නේ, දැන් සයික්ලොප්ස් ල, ඩ්‍රැගන්, වගේ මිත්‍යා සත්ත්වයන් හැදුනේ පොසිල ආශ්‍රයෙන් ගොතා ගත් කතා නිසා නේද.
දැන් හොඳ අස්වැන්නක් ලැබෙනකොට විශාල ජනගහනයක් ඉන්නකොට සමෘධිමත් අධිරාජ්ජ්යක මිනිසුන් මේ වගේ නිර්මාණ කරලා තියෙනවා,ලංකාවේ, ඉන්දියාවේ, ඊජීප්තුවේ, දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාර ඒවාට උදාහරණ.
ආගමික උන්මාදය ඔලුවට ගැහුවම මිනිස්සු හිතාගන්න බැරි දේවල් කරලා තියෙනවා, ශ්‍රේෂ්ඨ කලාකෘති, යෝධ ගොඩනැගිලි වගේම අපරාධ පවා කරන්න පුළුවන් වෙන්නේ පරලොව දී වඩා හොඳ ජීවිතයක් ගතකරන්න තියෙන පෙළඹවීම නිසයි.