Angry Bird (movie) ෆැන්ටසිය සහ හැන්ගිච්ච යටි අරුත ???
මචන්ලා, මන් මේ ඊයේ පෙරේද බැලුව Angry Birds movie එක. ඕක බලන් යද්දී මට හිතිච්ච දේ එක්ක තමයි මෙතන කොටන්න හිතුනේ. දැන් බලපන් ඕකේ game එකේ උනත් core එක ඇවිල්ල ඌරෝ ටිකට attack කරන එකනේ. අන්තිමට රජාට ගේම දෙන්න ඕන. බැරිමනං mighty eagle ද මොකාද දම්මල ගොඩ දාගන්න පුළුවන්. movie එකේ ඉතින් ඇවිල්ල, කුරුල්ලෝ ටික යාප්පුවෙන් ජිවත් වෙන දුපතට පිටින් invasion එකක් එනවා ඌරන්ගෙන්. උන් එන්නේ පුල් shape නියායෙන්. හැබැයි TNT අනන් මනන් පුරවන් එන්නේ. ඉතින් මෙහෙම ඇවිල්ල ගේම ගහල මුන් යන්න යනවා. එත් අන්තිමට කොහොමහරි කුරුල්ලෝ සෙට් එක බැහැල, අර මයිටි ඊගලගේ සප් එකත් අරන් බිත්තර ටිකත් බේරන් එනවා කියමු. (spoiler alert
)
දැන් ඕකනේ උඩින් පෙන්න තියන රෙද්ද. ටිකක් ගැඹුරට හිතුවම ඔකේ මුලක ඉදන්ම හැංගිච්ච අරුතක් තියනව කියල හිතෙනවා. තනිකරම මට නං තේරෙන්නේ මුස්ලිම් උන්ට අරින්නම ඇමරිකන් කාරය ගහපු පට්ට ගේමක්. උන්ගේ invasion එක හීනියට යටින් ගහල පෙන්නලා තියනවා. මන් කියන්නන් ඇයි එහෙම කියන්නේ කියල. ඉදපල්ලා.
1) Mighty Eagle: මුව දම්මල තනිකරම represent කරන්නේ ඇමරිකාව වෙන්න බැරිද? American Bald Eagle තමයි ඔය පහල ඉන්නේ. උන්ගේ President Seal එකේ උනත් ඉන්නේ මු තමයි. උන්ගේ ජාතික කුරුල්ලා, ජාතික සතා...
ඉතින් දැන් movie එකේ හැටියට පොර තමයි mighty eagle. ඌරන්ව පේන්ඩ බෑ. දැන් ඔකගෙයි ඔය උඩ පින්තුරේ ඉන්න එකගෙයි සමානකමක් නැද්ද අම්මප ???
අනිත් එක තව පොඩි දෙයක් එක්කහු කරන්නන් බොලාට සලකල බලන්ඩ. දැන් ඕකෙ ඉන්න මයිටි ඊගලය ඇවිල්ල ඉස්සර හෙන වැඩ කෑල්ලක් දාපු බුවෙක්නේ. හොල්ලං හිටපු ඩයල් එකක්. හැබැයි උගේ වර්තමානේ වෙලා තියන දේ බලපං. ඕකම නේද අද ඇමරිකාවට වෙලා තියෙන්නෙ?? එලියේ උන් හිතන් ඉන්න තේජස අද ඇත්තටම උගේ නෑ. එත් කොහොම හරි අමාරැවෙන් අදටත් ඇදං යනව. කොටින්ම කිව්වොත් ඇමරිකන් කාරයො, උන් වටේ ඉන්න වුන් ගොඩක් ඉන්නේ උන්ගෙම මහ වුන් කරන අසික්කිත වැඩ වලට නොදැන හරි වන්දි ගෙව ගෙව. (ඊගලය මූත්රා කරන සීන් එක බලහන්...) ඔය වගේ හින්ට් හෙනට ඔය movie1 තියනව බං. අදටත් බැරි බැරි ගාතේ හරි මුස්ලිම් අන්තවාදෙට විරැද්දව උන් ගහන ගේමම තමා මට නන් හිතෙන්නෙ ඔය පෙන්නන්නෙ
2) මුස්ලිම් උන්ට haram වෙච්ච සතා තමයි ඌර. එතකොට movie එකේ ඌරෝ ටික කුරුල්ලෝ ඉන්න දූපතට ගොඩ බහිද්දී මුලින්ම බහින එකා තමයි මේ...
දැන් මොකක්ද බොලාට හිතෙන්නේ? ගොඩක් රටවල මුස්ලිම් උන්ගේ පාට ඇවිල්ල කොළ පාට නෙහ් ?, අනික උන්ගේ රැවුල බලාංකෝ...හොදයි බොරුද?
ඉතින් බං මේ වගේ මුළු movie එක පුරාවටම හීනියට, චුටි ප්‍රහසනේකුත් එක්ක පට්ට අතල් එකට සිද්දිය පෙන්නලා තියනව. ඕක හින්දම තමයි මට හිතුනේ මුන් මේ හංගල ගහල කියන්නේ වෙන රෙද්දක් නේද කියල.... මොකෝ බොල හිතන්නේ? විල්පත්තුව පැත්තට mighty eagle ද මොකද බස්සන්න බැරි වෙයිද?
මට හිතිච්ච දේ බං දැම්මේ. බොලාට සමහරවිට එහෙම පෙන්නේ නැතුවැති
(මං මේ ජාති වාදේ අවිස්සුව කියන්ඩ එපා ඕන් දැන්
)
මචන්ලා, මන් මේ ඊයේ පෙරේද බැලුව Angry Birds movie එක. ඕක බලන් යද්දී මට හිතිච්ච දේ එක්ක තමයි මෙතන කොටන්න හිතුනේ. දැන් බලපන් ඕකේ game එකේ උනත් core එක ඇවිල්ල ඌරෝ ටිකට attack කරන එකනේ. අන්තිමට රජාට ගේම දෙන්න ඕන. බැරිමනං mighty eagle ද මොකාද දම්මල ගොඩ දාගන්න පුළුවන්. movie එකේ ඉතින් ඇවිල්ල, කුරුල්ලෝ ටික යාප්පුවෙන් ජිවත් වෙන දුපතට පිටින් invasion එකක් එනවා ඌරන්ගෙන්. උන් එන්නේ පුල් shape නියායෙන්. හැබැයි TNT අනන් මනන් පුරවන් එන්නේ. ඉතින් මෙහෙම ඇවිල්ල ගේම ගහල මුන් යන්න යනවා. එත් අන්තිමට කොහොමහරි කුරුල්ලෝ සෙට් එක බැහැල, අර මයිටි ඊගලගේ සප් එකත් අරන් බිත්තර ටිකත් බේරන් එනවා කියමු. (spoiler alert
) දැන් ඕකනේ උඩින් පෙන්න තියන රෙද්ද. ටිකක් ගැඹුරට හිතුවම ඔකේ මුලක ඉදන්ම හැංගිච්ච අරුතක් තියනව කියල හිතෙනවා. තනිකරම මට නං තේරෙන්නේ මුස්ලිම් උන්ට අරින්නම ඇමරිකන් කාරය ගහපු පට්ට ගේමක්. උන්ගේ invasion එක හීනියට යටින් ගහල පෙන්නලා තියනවා. මන් කියන්නන් ඇයි එහෙම කියන්නේ කියල. ඉදපල්ලා.

Last edited: