මේකයි, හිතන්න Angular web ඇප් එකක් තියෙනවා, Navigation bar ඒකේ dropdown එකක් තියෙනවා Country කියලා, එකේ selected country එකට අනුව ලෝඩ් කරලා තියෙන පේජ් එකේ සමහර ඩේටා වෙනස් වෙනවා.
හිතන්නකො මෙහෙම දෙයක්, user කෙනෙක් browser tab එකක් open කරගෙන වැඩ කරනවා select වෙලා තියෙන්නෙ country එක Sri Lanka , මෙයා ඒ ගමන්ම තව ටැබ් එකක් ඕපන් කරනවා, ඒකෙ මෙයා Country එක චෙන්ජ් කරනවා Japan වලට, මට ඕනි අන්න එතකොට අර ඕපන් වෙලා තියෙන කලින් ටැබ් එක refresh කරගන්න. කොහොමද Angular වලින් මේක කරන්නෙ. දැනට කලින් ටැබ් එකම refresh උනානම් ඇති.
මම Angular වැඩිය දන්නෙ නෑ, මට මේක ගැන තියෙන හොඳ tutorial/sources මොනවා හරි ශෙයාර් කරන්න පුලුවන්නම් වටිනවා. Thanks