Angular පුලුවන් අය උදව්වක් කරන්න

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    මේකයි, හිතන්න Angular web ඇප් එකක් තියෙනවා, Navigation bar ඒකේ dropdown එකක් තියෙනවා Country කියලා, එකේ selected country එකට අනුව ලෝඩ් කරලා තියෙන පේජ් එකේ සමහර ඩේටා වෙනස් වෙනවා.

    හිතන්නකො මෙහෙම දෙයක්, user කෙනෙක් browser tab එකක් open කරගෙන වැඩ කරනවා select වෙලා තියෙන්නෙ country එක Sri Lanka , මෙයා ඒ ගමන්ම තව ටැබ් එකක් ඕපන් කරනවා, ඒකෙ මෙයා Country එක චෙන්ජ් කරනවා Japan වලට, මට ඕනි අන්න එතකොට අර ඕපන් වෙලා තියෙන කලින් ටැබ් එක refresh කරගන්න. කොහොමද Angular වලින් මේක කරන්නෙ. දැනට කලින් ටැබ් එකම refresh උනානම් ඇති.

    මම Angular වැඩිය දන්නෙ නෑ, මට මේක ගැන තියෙන හොඳ tutorial/sources මොනවා හරි ශෙයාර් කරන්න පුලුවන්නම් වටිනවා. Thanks :)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබට ඕන data ටික localstorage එකට save කරපන්. නැත්නම් indexdb ද මොකක්ද තියෙනවා. එකත් ඖලක් නැ.
    ඊට පස්සේ tab change වෙන event එකේදී event emitter එකක් fire කරපන්. අදාල component වලින් ඒ event emitter එක සකරක්‍රයිබ් කරගෙන ඉදලා ඕන change කරපන්.
     
    machan_putha

    Junior member
  • Nov 3, 2023
    36
    0
    8
    simply two steps;

    1. dropdown eke country change wena event ekedi selected country eka LocalStorage gahapan
    2. @HostListener('window:focus', ['$event']) ekak gahala tab eka focus weddi localstorge eken latest country eka aran uba coutnry change kalama call karana method ekama call karapan.

    Fucking easy huththo
     
    • Dislike
    Reactions: C_S_M

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    උබට ඕන data ටික localstorage එකට save කරපන්. නැත්නම් indexdb ද මොකක්ද තියෙනවා. එකත් ඖලක් නැ.
    ඊට පස්සේ tab change වෙන event එකේදී event emitter එකක් fire කරපන්. අදාල component වලින් ඒ event emitter එක සකරක්‍රයිබ් කරගෙන ඉදලා ඕන change කරපන්.

    මට ඕනි ඩේටා ටික කිව්වෙ? ඩ්‍රොප් ඩවුන් චේන්ජ් වෙද්දි එන value එකද?

    එහෙම නැතුව session storage එකකට දාගන්නවා dropdown එක චේන්ජ් වෙන වැලිව් එක, ටැබ් එක චේන්ජ් කරද්දි අර ශෙශන් එකේ වෙනසක් තියේනම් විතරක් රීෆ්‍රෙශ් වෙන්න දුන්න බැරිද?

    simply two steps;

    1. dropdown eke country change wena event ekedi selected country eka LocalStorage gahapan
    2. @HostListener('window:focus', ['$event']) ekak gahala tab eka focus weddi localstorge eken latest country eka aran uba coutnry change kalama call karana method ekama call karapan.

    Fucking easy huththo

    එහෙම කලාම පේජ් එක රීෆ්‍රශ් වෙනවද මචන්.
     
    machan_putha

    Junior member
  • Nov 3, 2023
    36
    0
    8
    මට ඕනි ඩේටා ටික කිව්වෙ? ඩ්‍රොප් ඩවුන් චේන්ජ් වෙද්දි එන value එකද?

    එහෙම නැතුව session storage එකකට දාගන්නවා dropdown එක චේන්ජ් වෙන වැලිව් එක, ටැබ් එක චේන්ජ් කරද්දි අර ශෙශන් එකේ වෙනසක් තියේනම් විතරක් රීෆ්‍රෙශ් වෙන්න දුන්න බැරිද?

    එහෙම කලාම පේජ් එක රීෆ්‍රශ් වෙනවද මචන්.

    Session storage hariyanne na, session storage tab scope ekak thiyenne. Tabs dekata scope dekak. E handa localstorage use karapan.
     
    • Dislike
    Reactions: C_S_M

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    • Love
    Reactions: CorD SaC