Angular 2 දන්න අය ඉන්නවද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Angular 2 දන්න අය ඉන්නවද​?

    Angular 2 දන්න අය ඉන්නවාද​? ඉන්නවා නම් කියන්නකෝ පොඩි දෙයක් අහගන්න :)
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Podi deyak ban. Mata kiyapanko angular 2 wala.. front end eke textbox ekaka value ekak backend ekata ganna widiyta? i mean backend ekata pass karana widiya? search query ekakata wage

    උබ අහන්නේ html text box එකේ value එක js component එකට ගන්න විදියද ? නැත්නම් component එකෙන් back-end server එකට දාන http request එක ගැනද ?

    html textbox එකේ value එක නම් ගන්නේ

    <input id="str" [(ngModel)]="str"/>

    comp{

    str: string;

    }

    angular 2 data binding කියලා තමයි කියන්නේ.

    type කරද්දී ගන්න ඕනේ නම් keyup event එකක් දාන්න textbox එකට. දාලා එකේදී str එකේ value එක ගන්න.


    back-end server එකකින් ගන්න ඕනේ. http module එක use කරන්න. එකෙන් පුළුවන් network request දාන්න.
     
    Last edited: