අලුත් ප්‍රොජෙක්ට් එකකට Angular ඕන වෙල තියෙනව. 
මම Front-end ඩෙව් කරලම නෑ. Java Back-end ඩෙව් තමා දන්නෙ.
පොඩ්ඩක් JavaScript, jQuery කරල තියෙනව.
Angular සයිට් එකේ බැලුවම ටයිප්ස්ක්‍රිප්ට් ලැන්ග්වේජ් එකක් ගැනත් තියෙනව.
ටයිප්ස්ක්‍රිප්ට් ඉගෙනගෙන ඉන්න ඕනෙද Angular කරන්න කලිං?
කොහොමද වැඩේ පටන්ගන්නෙ? හොද විඩියො tutorial එහෙම තියෙනවනම් කියන්ඩෝ...