Angular Development Project Support

saja

Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    Angular එක්ක වැඩ කරන්න පුළුවන් අය ඉන්නවනම් මට message එකක් දාන්න
    පොඩි tasks ටිකක් තියෙනවා


    මන් ගාව තියෙන project එකේ සමහර කොටස් වලින්
    එකෙන් idea එකක් ඇරන් කරලා වැඩේ කරන්න පුළුවන්

    Angular - Front End (කරන්න තියෙන්නේ මේක )
    API - (already හදලා තියෙන්නේ) (C#, SQL server)
    anydesk වගේ remote log වෙලා කරන්න තියෙන්නේ


    නැත්නම්

    මේවගේ task / jobs කරන අය contact කරන sites එකක් හරි දාන්න

    ලොකු උදව්වක් මේ වෙලාවේ.
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    Thank bump kalata,
    master screen hadanna tiyenne, mama exam busy nisa denne wade wena kenekuta.
    mama pay karanwa hode wadeta


    නැත්නම්

    මේවගේ task / jobs කරන අය contact කරන sites එකක් හරි දාන්න

    ලොකු උදව්වක් මේ වෙලාවේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Thanks mention කරාට


    මේ විදියේ වැඩකට දැන් වෙලාව අඩුයි. බම්ප් තමා.

    Fyi @poopoo @J Starlin
    notification දැක්කේ නෑ mention කරපු එකේ

    මං web කරන්නේ නෑනේ :giggle:
    html වලින් hello world ගහන්න නම් පුලුවන්