Angular or React ද ඉස්සෙල්ලා පටන් ගන්නවනම් හොඳ
මචන්ලා මම පොඩ්ඩක් Javascript & JS frameworks සයිඩ් එක බලාගන්ඩ බැලුවේ...මට කියනවද කොතනින්ද ගන්ඩ ඕනි කියලා, Angular ? React JS ? Node JS? ද
මට බේසික් JS knowledge එක තියේ. industry එකේ එහෙම කොහොමද මේවාට තියෙන පිලිගැනීම