Angular or React ද ඉස්සෙල්ලා පටන් ගන්නවනම් හොඳ

Jan 5, 2018
71
7
0
Angular or React ද ඉස්සෙල්ලා පටන් ගන්නවනම් හොඳ


මචන්ලා මම පොඩ්ඩක් Javascript & JS frameworks සයිඩ් එක බලාගන්ඩ බැලුවේ...මට කියනවද කොතනින්ද ගන්ඩ ඕනි කියලා, Angular ? React JS ? Node JS? ද

මට බේසික් JS knowledge එක තියේ. industry එකේ එහෙම කොහොමද මේවාට තියෙන පිලිගැනීම :)
 

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    Mn danna tharamin react thamai godakma lankawe companies wala use wenne. Eth angular thamai dn thrend eka. Kohomath angular igena ganna eke wasiya wedi issrahata. Aluth version ekama igena ganna. Anjularjs dn leagacy technology ekak
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැන් ට්‍රෙන්ඩ් එක රියැක්ට් වලට, එහෙම උනා කියල ඇන්ගියුලර් වලට තියන තැනේ අවුලක් නැහැ

    නොඩ් කියන්නෙ උඩ දෙකත් එක්ක කම්පෙයා කරන්න පුලුවන් එකක් නෙමෙයිනේ. ඒ දෙකත් එක්කම නොඩ් යූස් කරනවා
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Both Angular and React are used heavily in todays apps. But don't limit yourself to a framework. Thoroughly understand the Core JS principles and use cases. Frameworks come and go, but if you understand the JS fundamentals, adapting to a new JS based framework is really easy.