Angular Paid Tasks

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Angular එක්ක වැඩ කරන්න පුළුවන් අය ඉන්නවනම් මට message එකක් දාන්න
    පොඩි tasks ටිකක් තියෙනවා
    මේ සිකුරාදා වෙද්දී ඉවර කරගන්න ඕනේ (29 September)
    මන් ගාව sample project එකක් තියෙනවා
    එකෙන් copy කරලා වැඩේ කරන්න පුළුවන්
    එක task එකකට පැය 2ක් විතර යයි
    Angular, Typescript , Unit test දන්නවනම් මේ වැඩ ටික කරලා මේ සතියේ ගානක් හොයාගන්න පුළුවන්
     
    • Like
    Reactions: SupiriKollek