මචන්ලා, මගේ project එකක පොඩි වැඩකට උදව්වක් ඕනේ. Angular project එකක්..
මේකයි සින් එක.
මට ඕනේ dynamically table එකක් create කරන්න.
No of columns = 3
How many = 10.
අපි හිතමු user input කරන්නේ ඔය දෙක කියල. ඒ කියන්නේ columns 3e table එකක් create වෙන්න ඕනේ සහ එක ෆිල් වෙන්න ඕනේ මෙහෙම(a අකුරෙන් 10 පාරක්). (letter 'a' hard-code කරලා තියෙන්නේ)
a | a | a
a | a | a
a | a | a
a
මේක කොහොමද angular වලින් කරන්නේ. nested ng-repeat වලින් කරන්න තේරෙන්නේ නෙ. Stackoverflow ඇහුවට උන්ට ප්‍රශ්නේ තේරෙන්නේ නැතුව රෙප් කපනවා.
angular දන්නා එකෙක් පුලුවන්නම් උදව්වක් දියන්, ලොකු දෙයක් බන්. දන්නේ නැත්තන් bump එකක්වත් දාගෙන පලයන්. Thanks මචන්ලා