Animation of Titan Implosion

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,052
    153,223
    113
    වළක්වගන්න ඕනතරම් අවස්ථාව තිබුණු, තමන්ගෙ කම්පැණි එකෙන් හදපු සබ් එක ගැන හරිහමන් පදනමක් නැතුව ඕනැවට වඩා විශ්වාසෙ තියපු හිතුවක්කාර පුද්ගලයෙක් හින්දා සිද්ධවුණු අවාසනාවන්ත අනතුරක්. RIP!!! :(
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,751
    13,305
    113
    ඕක අව්ලක් නැ බන් ඉතින් මිලි සෙකන්ඩ් ගානකින් වෙනවනෙ. ඇතුලෙන් හිටපු උන්වත් දන් නැ උන්ට මොනාද උනෙ කියලා.. වේදනවක් නැ ඉතින් නෙද

    අනික ගොඩගත්ත ටයිටෙනියම් රවුමට මොකුත් වෙලා නැ නෙ. මෙකේ එකත් ඇබෙනවනෙ :D
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,809
    28,188
    113
    අඩෝ.... :( චුති සිත ඒ වෙලාවෙ හොඳ දෙයක් තියෙන්න ඇති
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    උනේ මොකක්ද කියලවත් හිතාගන්ඩ වෙලාවක් තියෙන්ඩ නැතුව ඇති @asliyanage මේ වගේ වෙලාවක චුති සිත එන්නෙ කොහොමද දන්නෑ.
    ඒ මිලිසෙකන්ඩ් ගාන ඇතුව ඇති චුති සිතට ජිවිතේ ගැන මතක් කර ගන්න..
    ඒ වෙලාවට බොහොම පොඩි වෙලාවක් ඇති කියනවනෙ මුළු ජීවිතේම උන විශේෂ දේවල් මතක් වෙන්න
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,072
    2
    116,288
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ මිලිසෙකන්ඩ් ගාන ඇතුව ඇති චුති සිතට ජිවිතේ ගැන මතක් කර ගන්න..
    ඒ වෙලාවට බොහොම පොඩි වෙලාවක් ඇති කියනවනෙ මුළු ජීවිතේම උන විශේෂ දේවල් මතක් වෙන්න
    එහෙම මතක් වෙන්ඩ තව ටිකකින් මැරෙනව කියල සිතට දැනෙන්ඩ එපාය..මැරුන අයගෙ ආගමික විශ්වාසයත් වෙනස්නෙ..