එලකිරියේ anime පිස්සො ටිකක් ඉන්න බව දාලා තියන profile names සහ avatar pictures වලින් තේරුනා..


ඉතින් උබලට මන් දෙන්න යන්නේ anime වල 480පී 720පී 1080පී ලින්ක් හෝ ටොරන්ට්..


ඇනිමි එක ගියපු ගමන්ම 480පි සහ දවස් 2ක් ඇතුලත 720පී හා 1080පී දෙනවා..






ඇනිමි බලලා නැති එවුන් ඉන්නවනම් මන් කියනවට බලපන්..




ජපන් කතා කොරියන් කතා වගේම ලස්සනයි..




උත්සහයෙන්,කැපවීමෙන් ජයගන්න විදියවල් තියෙන්නේ..




ඔනි ඇනිමි එකක් request කරපන්..



මන් නම් වැඩිපුර බලන්නේ naruto ,one piece,bleach,fairy tail තමා..




නූල හැම සතියෙම update කරන්න තමා බලාපොරොත්තුව..


ඔන්න මුලින්ම ටොරන්ට් එකක් දෙනවා naruto වල..එපිසොයිඩ් 220ට යනකම් තියනවා..


මෙතන කොටන්න.RMVB කොලිටි.එක එපිසොයිඩ් එකක් 40MB පමන වේ..
ඉදිරියට බලාපොරොත්තු වන්න..


naruto site එකට..
සලකලා යන්න..


නූල alive තියාගන්න BUMP එකකින් සහයෝගී වන්න..


Last edited: