Anker life q30

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,372
    16,161
    113
    mama ekak gaththa bn.
    sony 720N. noise cancellation nam madi. pansale bana hodata ahenawa :D
    PC, ups fan wage background noise nam filter wenawa.
    kohenda gaththa shop eka. mata noise cancelling thiyena mokak hari ganna one bn ikmanata.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,161
    113
    simplytek kiyana eken, eke withrayi tibbe.
    Thawa gq mobile kiyala tiyenwa ekak eketh ganan aduyi.
    eke thamai math baluwe dan stock naha.
    ali eke q35 eka dan pennawa 20,000 eth pink color eka withrai :dull:

    pink eka order karala uta msg ekak damma wena ekak dapan kiyala :(
     
    Last edited:
    • Sad
    Reactions: Amila llll

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,555
    1,543
    113
    Galle
    Im using q10i..baught it in 2022. kisima aulak na...simplytek eken gatte online...taama wada...ear eka wahenna tiyenawa machan...ita passe apu model wala ANC ekat tiuna..eka ita wada maru,..
     
    • Like
    Reactions: RottenCOLT

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,172
    113
    මාලඹේ
    කීප වතාවක් මේසෙ උඩ තිබිල බිම වැටුන. අන්තිමට කෑලි කෑලිවලට කැඩුන.

    ඔය ජරාව නම් ගන්න එපා
    බිම වැටුනොත් කැඩෙන්නෙ නැති Headphones Barnd එකක් කියපන්කෝ බලන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,879
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිම වැටුනොත් කැඩෙන්නෙ නැති Headphones Barnd එකක් කියපන්කෝ බලන්න
    Anker එකෙන් පස්සෙ ගත්ත Fantech HG21 මේසේ උඩ තිබිල බිමට වැටිලා තියෙනවා 10-12 වතාවක්.

    දැන් ඒකත් ටිකක් පරණ නිසා අද අලුතෙන් Fantech Harmony WHG02 එකක් ගත්ත.
     
    • Like
    Reactions: 2osama