කොල්ලනේ , අද liberty air 3 pro එකක් ගන්න ඉන්නේ.. මිල 41000 යි..
බ්ලු ටූත් ඔස්තාර්ලා කියන්නකෝ මේක ගන්න එක තේරුමක් නැද්ද?
අවුරුදු දෙකකින් පිච්චුනොත් සල්ලි වතුරේ.. තේරුමක් නැද්ද බන්??
මට නෝමල් ඒවා සෙට් නෑ බන්. මේකේ සවුන්ඩ් කොලිටි. බැටරිය සිරා.. වයර් ඒවට මම ආස නෑ..