Annex වල ඉන්න එළකිරියන්ස් ලා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කොල්බ Annex වල ඉන්න එළකිරියන්ස් ලා පොඩ්ඩක් එන්න.

    මේවාට කරන්ට් වතුර බිල් වෙනම නේ.
    Enternace එකත් වෙනම නේ තියෙන්නේ.
    උබලා Annex එකට කොච්චර වියදම් කරනවාද කියපන්කෝ.

    ගත්තේ කොහෙන්ද ?

    Annex එකත් එක්ක ඇදක් මේසයක් පුටුවක් වගේ දුන්නා ද ?

    කි මනි කියක් දුන්නාද ?

    මුලින් අග්‍රීමන් ට් සයින් කරාද?
     
    Last edited:
    • Love
    Reactions: Naughty_kiththa

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,128
    113
    adala nene
    මාසෙට 28යි මාස 6ක දුන්න
    ඇග්‍රිමන්ට් මාස 6කට ගැහුවා
    ලයිට් වතුර බිල් වෙනම
    එකම එන්ට්‍රන්ස් තියෙන්නෙ හැබැයි 🥲
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    water current bill wenama, entrance wenawama
    mamanam 25i

    key money masa 4k dunna
    letter ekakin sign karala gaththe yaluwek adurana dial ekak
    පැත්ත කොහෙද

    මාසෙට 28යි මාස 6ක දුන්න
    ඇග්‍රිමන්ට් මාස 6කට ගැහුවා
    ලයිට් වතුර බිල් වෙනම
    එකම එන්ට්‍රන්ස් තියෙන්නෙ හැබැයි 🥲
    පැත්ත කොහෙද
    ------ Post added on Mar 24, 2024 at 7:28 PM
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Agreement eka gahuwe 50000 maseta 2 years walata. habai bathroom paranai melo rahak na hadala denna puluwan da ahuwama hadaganna maseta rent eken adu karannam kiwa, ekata legally sign karawa gaththa kokatath kiyala. dan nam 50k gewanne na ita aduwen gewanne. bills pay karnawa komath man use karana ewa, maintenance mona hari awoth rent eken adu karan karanawa, අවුලකට තියෙන්නේ මනුස්සය ඉගෙනගෙන නෑ. උට අනුව කැම්පස් ගියා නං ඒ මනුස්සය උගත් මෝඩයෙක්. හැබැයි මොන දේකට උනත් දෙන solutions පට්ට ගොන්. ලේසියෙන් කරගන්න පුළුවන් දේට වටේ යන්න ඕන උගේ විදියට. හැබැයි උ ගෑ නුන්ට බයයි. ඉන්නේ නිකන් කුඩ්ඩො යි පාතලෙයි police උගේ අතේ වගේ ඒ උනාට legally police through කරන්න යනවා කිවම පට්ට බයයි.

    Annex ekak gannawa nam lease agreement ekakata palayan, nikan sign karanna yanna epa, kisima baduwak ungen tiya ganna epa. umbama ganin mokada passata oawa hena kohu ban. wenama bills separate entrance tiynawa nam ganin. හවුල් ව්‍යාපාර තියා ගන්න එපා. උඹ busy නැති උනත් busy විදියට deal කරපන්. don't let them to call or talk anytime, keep some distance. work from home නම් පුතේ පරිස්සමෙන් මොකද මුන්ට තේරෙන්නේ නෑ. උඹ හොරෙක් ගෙදර ඉදන් හොර වැඩ කරනවා කියල කියවයි.
     
    • Like
    Reactions: Chamithacc

    සිරා බන්. කලින්ම plan කරලා ඔහොම හරියට කරගත්තා නම්. ප්‍රශ්න නැහැ