Agreement eka gahuwe 50000 maseta 2 years walata. habai bathroom paranai melo rahak na hadala denna puluwan da ahuwama hadaganna maseta rent eken adu karannam kiwa, ekata legally sign karawa gaththa kokatath kiyala. dan nam 50k gewanne na ita aduwen gewanne. bills pay karnawa komath man use karana ewa, maintenance mona hari awoth rent eken adu karan karanawa, අවුලකට තියෙන්නේ මනුස්සය ඉගෙනගෙන නෑ. උට අනුව කැම්පස් ගියා නං ඒ මනුස්සය උගත් මෝඩයෙක්. හැබැයි මොන දේකට උනත් දෙන solutions පට්ට ගොන්. ලේසියෙන් කරගන්න පුළුවන් දේට වටේ යන්න ඕන උගේ විදියට. හැබැයි උ ගෑ නුන්ට බයයි. ඉන්නේ නිකන් කුඩ්ඩො යි පාතලෙයි police උගේ අතේ වගේ ඒ උනාට legally police through කරන්න යනවා කිවම පට්ට බයයි.
Annex ekak gannawa nam lease agreement ekakata palayan, nikan sign karanna yanna epa, kisima baduwak ungen tiya ganna epa. umbama ganin mokada passata oawa hena kohu ban. wenama bills separate entrance tiynawa nam ganin. හවුල් ව්‍යාපාර තියා ගන්න එපා. උඹ busy නැති උනත් busy විදියට deal කරපන්. don't let them to call or talk anytime, keep some distance. work from home නම් පුතේ පරිස්සමෙන් මොකද මුන්ට තේරෙන්නේ නෑ. උඹ හොරෙක් ගෙදර ඉදන් හොර වැඩ කරනවා කියල කියවයි.