Annex around Kalubowila area

boomboom1985

Junior member
  • Dec 15, 2014
    27
    2
    8
    කළුබෝවිල අවටින් annex එකක්

    කළුබෝවිල (කලුබෝවිල,කොහුවල, නුගේගොඩ,නාවල,පිටකෝට්ටේ, ඇතුල් කෝට්ටේ,බත්තරමුල්ල, area එක ) අවටින් රු.15000කට අඩු, මාස 3ක විතර (උපරිම ) key money ඉල්ලන annex එකක් තියනවනම් contact details දෙන්නකො. ලොකු උදව්වක් මචන්ල. PM එකක් දැන්මත් කමක් නෑ.
    ප්‍රධාන අවශයතා:
    bedroom 1යි, bathroom 1යි, pantry 1යි,
    separate entrance/electricity/water නම් ගොඩක් හොදයි.
     
    Last edited:

    bump
     
    boomboom1985

    Junior member
  • Dec 15, 2014
    27
    2
    8
    අඩේ මචන්ල තාම බැරිඋනා බන් හොයගන්න. උදව්වක් කරපල්ල දන්නවනම්, පුලුවන්නම්