Fb එකේ group වල annonymous post දාන්න බෑ නේ මට. එක පාරක් දාන්න පුලුවන් කම තිබිලා update කරාට පස්සේ ඒ option එක නැති උනා... ඒ group වල වෙන උන් නම් දානවා...