[Announcements] ElaKiri Interactive Radio !

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    0002031F.gif

    tuzki75.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙනම් උබල ෆන් එකක් ගනිල්ල...අද රේඩියො කරපු නැති එක මම හෙලා දකිනව...කස්ටියට කිව්ව එහෙනන්... මම කැපුනා...ආයෙ අනිද්ද සෙට් වෙන්නම්...
    ආ අමතක උනා

    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න

    මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    byyye
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒකත් හරිය කියමුකෝ...පූසා හැබැයි ඇටෑක් කිරිල්ල කෙසේ වෙතත් එක පාර බිම

    මචං ඉස්සෝ. මූදෙ ගිහින් ඉස්සෙක් අල්ලන් ඉදපන් උඹේ මැටි මොලේ නාස්ති නොකර :baffled::P
    ඒ පූසා වැටුනා නෙමේ. නින්ජා කරණමක් ගැහුවා බිම තිබුන ආයුධේ අතට ගන්න
    120px-Troll.png
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14393580 said:

    චිත්තර පටියක් යනවා වරෙල්ල බලන්න තුන් දෙනෙක් ළිඳේ දනගානවා බලන්න. කෝ රෙක්ස් ආර් සී, අංජු
    120px-Troll.png

    ගොන් හොට්ටෝ අර පප්පා ලිඳට වැටුන කියල මමයි සසයි පලිද? :angry: :angry: :angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14393580 said:

    චිත්තර පටියක් යනවා වරෙල්ල බලන්න තුන් දෙනෙක් ළිඳේ දනගානවා බලන්න. කෝ රෙක්ස් ආර් සී, අංජු
    120px-Troll.png
    ko koooo..... peya keeyaka film ekakda???
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    gn8:D