[Announcements] ElaKiri Interactive Radio !

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Music Hut වැඩසටහන අද දිනයේ විකාෂනය නොවන අතර හෙට දිනයේ රාත්‍රි 8:00 ට විකාෂනය වන බවට කරුනාවෙන් සලකන්න

    අද දිනයේ වේලාසන පැමිණි බැවින් හෙට දීනයේද එසේ පැමිණිය නොහැක.එම නිසා හෙට දිනයේ රේඩියෝ සඳහා නොපැමිණෙන බව කරුණාවෙන් සළකන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Music Hut වැඩසටහන අද දිනයේ විකාෂනය නොවන අතර හෙට දිනයේ රාත්‍රි 8:00 ට විකාෂනය වන බවට කරුනාවෙන් සලකන්න

    Ada kalin gedara sitina bewin
    Heta sure nethi bewin
    Pandama noillana bawata karunawen salakanna
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අද දිනයේ වේලාසන පැමිණි බැවින් හෙට දීනයේද එසේ පැමිණිය නොහැක.එම නිසා හෙට දිනයේ රේඩියෝ සඳහා නොපැමිණෙන බව කරුණාවෙන් සළකන්න.

    මට ගිය සතියේ උනෙත් ඕකමයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Music Hut වැඩසටහන අද දිනයේ විකාෂනය නොවන අතර හෙට දිනයේ රාත්‍රි 8:00 ට විකාෂනය වන බවට කරුනාවෙන් සලකන්න
    හම්මෝ වෙලාවට අද මම හිටියෙත් නෑ රේඩියෝ තිබිලත් නෑ :P
     
    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!
     
    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    Music Hut වැඩසටහන සෙනසුරාදා දින රාත්‍රී 8:00 ට විකාශණය වන බව කරුනාවෙන් සලකන්න