Annual Leave Help ( HR Problem)

isurutmv

Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    mcn HR sambanda danna kenek innawanam mekata answer ekak denna, apita samanyen annual leaves hambenne earnd leave ekak widihatane ee kiyanne me year eke january idan december wenakan wada karama hambena annual leaves next year eke use karanna puluwan ethakota me year eke january idan september wenakan wada karala september wala resign wena kenekta ee wenakan wada karapu time ekata adala leaves tika ganna barida?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    සාමාන්‍ය ක්‍රමේට නම් ඇනුවල් ලීව් හම්බෙන්නෙ ඊළඟ කැලෙන්ඩර් ඉයර් එකට. එතකොට ඕතනදි හම්බෙන්නෙ නෑ.
    සමහර කොම්පැණි වල ජොයින් වෙලා අවුරුද්දෙන් පස්සෙ පටන් ගන්නවා. එහෙම උනත් ඔතනදි හම්බෙන්නෙ නෑ.

    දුකයි නෙ. 😁
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    හම්බෙන්නෙ නැහැ
    මේ අවුරුද්ද ඇතුලෙ අයින් උනොත් මේ අවුරුද්දෙදි earn කරපු ලීවු හම්බෙන්නෙ නැහැ, මේ අවුරුද්දෙ earn කරාට උඹට ස්පෙන්ඩ් කරන්න පුලුවන් ලබන අවුරුද්දෙ ඉඳන්

    මේක කැලැන්ඩර් year බේසිස් එකක්, අවුරුද්දෙ මැදදි ජොයින් උනොත් ජොයින් උනු දවසෙ හැටියට ඊලඟ අවුරුද්දෙදි කීයක් හම්බෙනවද කියලා ලේබර් ඩිපාට්මන්ට් එකේ මොකක් හරි ඩොකියුමන්ට් එකක් තියනවා, අවුරුද්ද කම්ප්ලීට් කරේ කවද්ද කියලා අදාල කරගන්නෙ නැහැ, ඒක ජොයින් උනු දවසෙ ඉඳන් පලවෙනි කැලැන්ඩර් year එක කම්ප්ලීට් කරේ කවද්ද කියන එක උඩ තමයි තීරනය වෙන්නෙ.
     
    • Like
    Reactions: isurutmv

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    1631002672908.png


    menna mehema thiyenawa act eke