සාමාන්‍යයෙන් ලන්කාවෙ Annual Leaves හැදෙන්නෙ කොහොමද? මොකද මම දැන් Job එක කරන තැනට Joined වුනේ ගිය අවුරුද්දෙ මැයි පලවෙනිද... මේ month එක වෙනකොට HR එකෙන් කියනව තාම මට Annual Leaves නැහැල්ලු... Casual Leaves විතරයිලු තියෙන්නෙ. Annual Leaves හැදෙන්නෙ මේ මැයි මාසෙන් පස්සෙලු.. ඒකත් 14ක් නෙවෙයි 10ක් ලු... මේ සම්බන්දව දන්න කවුරුත් ඉන්නවද? මොකද මට කලින් තැන්වල කියල තියෙන විදියට කාර්තුවෙන් Annual Leaves හැදෙන්නෙ කියල. මට වෙන තැනකට යනවනම් Annual Leaves Apply කරල යන්න බැලුවෙ....