Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Annul A/L results and re-calculate-SC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Z ලකුණු අහෝසි කිරීමට අධිකරණය නියෝග කරයි

පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණුවලට අදාළ තීන්දුව දෙස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැඩි අවධානයෙන් සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද එම තීන්දුව ප්‍රකාශයට පත් කරණු ලැබුවා.

ඒ අනුව අධිකරණය මඟින්, මීට පෙර නිකුත් කළ Z ලකුණු අහෝසි කර තිබෙනවා. නව හා පැරණි නිර්දේශ සඳහා වෙන වෙනම Z අගයන් ගනනය කර කඩිනමින් ප්‍රතිපල නිකුත් කරන ලෙසද අධිකරණය විසින් ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර තිබෙනවා

ඉසෙඩ් ලකුණ නිකුත් කිරීමේදී සිසුන්ට අසාධාරණයක් සිදුවී තිබේද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා අනුමැතිය දෙන්නැයි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ශේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

නව හා පැරැණි වශයෙන් විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැති මෙම විභාගයට අයදුම් කරුවන් දෙලක්ෂ හතළිස් තුන්දහස් අටසිය හැත්තෑ හය දෙනකු අයදුම්කර තිබූ අතර ඉන් 144,341 ක් නව විෂය නිර්දේශය යටතේ ඉල්ලුම් කර තිබුණා.

විෂය නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි මෙම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වූ අතර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සංඛ්‍යා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළේ ඉන් පසුවයි.

විභාග දෙපාර්තමේන්තුව ඉසෙඩ් ලකුණු නිකුත් කළේ එම විද්වත් කමිටුව විසින් සකස් කරන ලද සූත්‍රයකට අනුවය. මෙම ඉසෙඩ් ලකුණු ක්‍රමවේදය නිසා බොහෝ සිසුන්ට අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමය හා එම විභාගයට පෙනී සිටි සිසුහු කිහිපදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළ අතර අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම් විභාග විවුණා.

තීන්දුවෙන් පසුව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ද නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි පවසෙන්නේ.

Source: Gossip9

[QUOTE="thilan_perera, post: 12927731, member: 224320"] [b]Z ලකුණු අහෝසි කිරීමට අධිකරණය නියෝග කරයි[/b] පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණුවලට අදාළ තීන්දුව දෙස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැඩි අවධානයෙන් සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද එම තීන්දුව ප්‍රකාශයට පත් කරණු ලැබුවා. ඒ අනුව අධිකරණය මඟින්, මීට පෙර නිකුත් කළ Z ලකුණු අහෝසි කර තිබෙනවා. නව හා පැරණි නිර්දේශ සඳහා වෙන වෙනම Z අගයන් ගනනය කර කඩිනමින් ප්‍රතිපල නිකුත් කරන ලෙසද අධිකරණය විසින් ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර තිබෙනවා ඉසෙඩ් ලකුණ නිකුත් කිරීමේදී සිසුන්ට අසාධාරණයක් සිදුවී තිබේද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා අනුමැතිය දෙන්නැයි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ශේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. නව හා පැරැණි වශයෙන් විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැති මෙම විභාගයට අයදුම් කරුවන් දෙලක්ෂ හතළිස් තුන්දහස් අටසිය හැත්තෑ හය දෙනකු අයදුම්කර තිබූ අතර ඉන් 144,341 ක් නව විෂය නිර්දේශය යටතේ ඉල්ලුම් කර තිබුණා. විෂය නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි මෙම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වූ අතර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සංඛ්‍යා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළේ ඉන් පසුවයි. විභාග දෙපාර්තමේන්තුව ඉසෙඩ් ලකුණු නිකුත් කළේ එම විද්වත් කමිටුව විසින් සකස් කරන ලද සූත්‍රයකට අනුවය. මෙම ඉසෙඩ් ලකුණු ක්‍රමවේදය නිසා බොහෝ සිසුන්ට අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමය හා එම විභාගයට පෙනී සිටි සිසුහු කිහිපදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළ අතර අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම් විභාග විවුණා. තීන්දුවෙන් පසුව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ද නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි පවසෙන්නේ. Source: Gossip9 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom