Anoma Fonseka ත් ඉල්ලා අස්වෙයි

laknews

Member
Nov 16, 2009
94
1
0
Anoma Fonseka ත් ඉල්ලා අස්වෙයි

:shocked: අනෝමා ෆොන්සේකාත් ඉල්ලා අස්වෙයි :shocked:

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය අද (19) දින සිට කි‍්‍රයාත්මක වන පරිදි එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව රණවිරු සේවා අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ති‍්‍රවිධ හමුදාවේ සාමාජිකයින්ගේ ආබාධිත දරුවන් වෙනුවෙන් ගොඩනැඟූ “සෙනෙහස”පාසලේ භාරකාරත්වය දැරූ අනෝමා ෆොන්සේකා මහත්මියආරක්‍ෂක ලේකම්වරයාගේ නියමය මත ඊයේ (18) එම වගකීම්වලින් ඉවත් කරනු ලැබීය. අනෝමා ෆොන්සේකාගේ ඉල්ලා අස්වීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපා ඇත්තේ, එම සිදුවීම බව රණවිරු සේවා ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

Source :- http://wp.me/pI5Gy-3t
 

ram4mira

Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    Mona wunath mahinda nam maha Po***yek...kelin SF ta muhuna denna baruwa karana ewwa...Kalakanniya!
     

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    wtf?
    general chande illanne yanawa kiyala thama confirm kerelath na.
    resign una kiyala mulu pawlatema balu wada kerene ratak....

    don't they have a single bit of gratitude to wat he did :|