Anonymous Final Warning to Gotabaya Rajapaksa | තව දින 12ක් පමණි

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගෝටාභය රාජපක්ෂ,
    ඔබට ඉල්ලා අස්වීමට තව දින 12ක් ඇත. නොමැති නම් උගන්ඩාවේ ඇති ඔබගේ රහස්‍ය වත්කම් හෙලි කිරීමට සිදු වනු ඇත.
    වාර්තා වලට අනුව 2021 පෙබරවාරි මාසයේදි මෙට්‍රික් ටොන් 120ක ඩොලර් නෝට්ටු ගුවනින් උගන්ඩාවට ප්‍රවාහනය කර ඇත :shocked:
    ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් Airbus A333 ගුවන්යානා තුනක් මගින් Entebbe ජාත්‍යන්තර ගුවන් තොටුපලට.




    මෙම වීඩියෝව අප්‍රේල් 9වන දින නිකුත් කර ඇති අතර අද Anonymous නිල twitter මගින් මෙය තහවුරු කළා

     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,332
    6,081
    113
    ශ්‍රී ලංකන් එකෙන් ඔෆිශියල් කියපු දෙයක් උන් හොයාගෙන දැම්මා වගේ කට්ටිය ෆෝම් වෙලා ශේයා කරනවා.
    බලමු ඉතින් දවස් 12 උන් මොකද කරන්නේ කියලා.


    EvJXfElUYAEpxEc.png
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    mokekhari edit karapu ekak un retweet karala bn, anika verified accounts nam un kohomada Anonymous wenne.

    oka Anonymous related news share karana group ekak karana account ekak misak mun real anonymous newei
     
    • Like
    Reactions: sakuntha1996

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Fake නෙමෙයි වගේනේ :shocked: :shocked:
    Ghost Squad කියන්නේ hacker team එකක්. Anonymous ලත් එක්ක Black Live Matter campaign එකේදී partnership දාලා තියෙනවා.
    බලාගෙන ගියාම Ghost Squad එකෙන් තමයි ඔක්කොම කරලා තියෙන්නේ

    Defacements of the Ethiopian government
    Attacks on Donald Trump
    Attacks on the Israeli Defense Force
    Attacks on the Ku Klux Klan
    Attacks on Black Lives Matter
    Attacks on Banks
    Attacks on CNN, Fox News
    Data leakage of the U.S Armed Forces/Military
    Defacement of Baton Rouge City government website

    Attacks on the Afghanistan government and its officials
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Fake නෙමෙයි වගේනේ :shocked: :shocked:
    Ghost Squad කියන්නේ hacker team එකක්. Anonymous ලත් එක්ක Black Live Matter campaign එකේදී partnership දාලා තියෙනවා.
    බලාගෙන ගියාම Ghost Squad එකෙන් තමයි ඔක්කොම කරලා තියෙන්නේ

    Defacements of the Ethiopian government
    Attacks on Donald Trump
    Attacks on the Israeli Defense Force
    Attacks on the Ku Klux Klan
    Attacks on Black Lives Matter
    Attacks on Banks
    Attacks on CNN, Fox News
    Data leakage of the U.S Armed Forces/Military
    Defacement of Baton Rouge City government website

    Attacks on the Afghanistan government and its officials
    channel location sri lanka bn
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    channel location sri lanka bn
    ඔව්, channel එක හදලා තියෙන්නෙත් ළගදි නේද?
    ඒත් share කරලා twitter account එකනම් එකක් කියලා යක්ක පුතෙක්ගේ හෝ ඉන්දියන් එකෙක්ගේ කියන්න අමාරුයි:confused:
    කලින් ඉදන්ම මේ වගේ corruptions ගැන active ඉදලා තියෙනවා twitter account එක

    YouTube channel එක නම් ලංකාවේ case එකටම හැදුවා වෙන්නත් පුලුවන්නේ
    බලමු බලමු දවස් 12ක් ගියාම මොකෝ වෙන්නේ කියලා:frown:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොක්කු හරි කමක් නෑ රාජපක්‍ෂ පවුලෙ හොර වැඩ ඵළිකරනවනම්..වැඩේ මුං පවුල ඵක්කම ගේම ගහපු නිසා පවුලේ උන්ම තමා හොර වැඩ ගැන හොඳටම දන්නේ..