ගෝටාභය රාජපක්ෂ,
ඔබට ඉල්ලා අස්වීමට තව දින 12ක් ඇත. නොමැති නම් උගන්ඩාවේ ඇති ඔබගේ රහස්‍ය වත්කම් හෙලි කිරීමට සිදු වනු ඇත.
වාර්තා වලට අනුව 2021 පෙබරවාරි මාසයේදි මෙට්‍රික් ටොන් 120ක ඩොලර් නෝට්ටු ගුවනින් උගන්ඩාවට ප්‍රවාහනය කර ඇත
ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් Airbus A333 ගුවන්යානා තුනක් මගින් Entebbe ජාත්‍යන්තර ගුවන් තොටුපලට.
මෙම වීඩියෝව අප්‍රේල් 9වන දින නිකුත් කර ඇති අතර අද Anonymous නිල twitter මගින් මෙය තහවුරු කළා

Yakka putala ekatath form vela 