Anonymous Surfing with Real Hide IP v4.0.8.2

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
rhi4082.jpg

Real Hide IP v4.0.8.2
Anonymous Surfing with Real Hide IP​

Key Features
* Hide Your Real IP Address
Be assigned fake IP addresses from different countries to conceal your real IP.
* Anonymous Web Surfing
Surf anonymously with fake IP, whenever you want to.
* Protect Your Identity Against Hackers
Protect you from hackers and identity thieves who will be tricked by your fake IP.
* Un-ban Yourself from Forums or Restricted Websites
Real Hide IP allows you to access any forums, blogs or websites that have ever banned you.
* Prevent Websites from Tracking Your Online Activities
Hide your real IP when you are surfing the Internet to prevent you from being tracked by websites.

DOWNLOAD:


<http://www.fileserve.com/file/TK5QxCx[/URL>]
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    HAY can we over ride "FUP" by this way ???????????
    බැහැ බැහැ එහෙම කරන්න බෑ මේ විදිහට...
    අනික මේ ක්‍රමේ උනත් සුරේ නෑ 100%.
    මොනවා කලත් ISP ට අහු වෙනවා අපිට
    යන ඩේට ප්‍රමාණය.අපේ ඩේටා වල
    යන එක බලන්න බෑ https නම්,ඒ ඇර ඕනෙනම්
    බලන්න පුළුවන්!
     

    Golden Boy

    Banned
    Jan 7, 2011
    96
    6
    0
    බැහැ බැහැ එහෙම කරන්න බෑ මේ විදිහට...
    අනික මේ ක්‍රමේ උනත් සුරේ නෑ 100%.
    මොනවා කලත් ISP ට අහු වෙනවා අපිට
    යන ඩේට ප්‍රමාණය.අපේ ඩේටා වල
    යන එක බලන්න බෑ https නම්,ඒ ඇර ඕනෙනම්
    බලන්න පුළුවන්!

    https හරහා යන ඩෙටා ISP ට measure කරන්න බැරිද???
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මචන් මම මෙහෙම උදාහරණයක් දෙන්නම්...හොදට තේරුම් ගනින්.
    හිතපන් උබ 25kg හාල් මල්ලක් අරගෙන බස් එකකට නැග්ග කියල.
    oka දැක්ක ගමන් conductor awith ticket කඩනවා උබටයි , අර හාල්
    මල්ලටයි දෙකටම.ayi අර මනුස්සයට penawane තඩි මල්ල balapu
    ගමන්.
    අ හින්ද උබ අනික් dawase කරන්නේ හොදට ඔතාගෙන enawa goni
    පදන්ගුවකින් hari
    කාටවත් පෙන්නේ නැති වෙන්න මේක හාල් මල්ලක්
    කියල.එත් karume කියන්නේ:( අනික් දවසෙත් උබටයි , අර මල්ලටයි
    ticket
    දෙකක්ම කඩනවා conductor :).hethuwa thama මල්ල වහල
    තිබ්බට nopeni යන්නේ එක athule thiyana එක විතරයි.ඒ කියන්නේ
    ඒක හාල් මල්ලක් කියල අදුන ganna බැරුව yanawa conductor
    ට.එත්
    තඩි මල්ලක් කියල penawa එයට:sorry: .ඉතින් කොහොම වහල ගෙනිච්චත්
    බෑ, මල්ල ලොකු නම් aniwa එයට තේරෙනවා ලොකු මල්ලක් කියල.:(

    අ වගේ thama ISP
    hasirenneth, eyage Gateway එකට එන යන ඕනෑමdeyaka
    බර එයාට තේරෙනවා.ඒක හරියට අර බස් eke රෝද walata danena බර
    බලන්න meter ekak හයි kala වගේ deyak...

    තව දුරටත් pahadili කිරීමක් අවශ්‍යද?:baffled:
     
    Last edited: