ITS NOT AMERICAN - wiki
its UK territory but there is a US Naval & Air support facility

dan lankawe iranawila tiyenneth oya wage case ekak neda voice of america kiyala.....
https://www.google.lk/maps/place/Ir...2!3m1!1s0x3ae2c8907106c9ab:0x77167f3f8a0d8fac
මේ තියෙන්නෙ ඇමරිකානු පරිඝනක හා සන්නිවේදන කටයුතු සදහා හදල තියන කදවුරක්, මේ ගැන දන්නෙ නැති කට්ටියට ගොඩක් වැදගත් වේයි. විශේශත්වය වන්නේ මේ කදවුර පිහිටලා තියෙන්නෙ ලන්කාවට දකුනු මුහුදේ
![]()
Diego Garcia කියල තමයි හදුන්වන්නෙ. මේ අවට ප්‍රදේශයේ ඇමරිකානු යුද යානා හැර වෙනත් කිසිදු යානයක් පියාසර කිරීම තහනම්ලු,
area 51 වගේ ප්‍රදේශයක් තමයි මේක
![]()
![]()
ලොකයේ තියන විශාල යානා ගොඩබෑමේ හැකියාවක් මේ දුපත සතුයි,
![]()
#gallery-2 { margin: auto; }#gallery-2 .gallery-item { float: left; margin-top: 10px; width: 100%; }#gallery-2 img { }#gallery-2 .gallery-caption { margin-left: 0pt; } 2
![]()
3
![]()
4
![]()
5
![]()
6
![]()
7
![]()
8
![]()
9
![]()
10
![]()
11
12
![]()
13
![]()
14
![]()
15
![]()
16
![]()
17
![]()
18
![]()
19
![]()
20
![]()
21
![]()
22
![]()
23
![]()
24
![]()
කවද හරි ඇමරිකාව ඉරාකයත් සමග සටනකට ආවොත් මෙතනින් තමා නැව් සහ යානා පිටත් කරන්නෙ,![]()
උබට හරියටම සුවර්ද මේක ඇමරිකන් එකක් කියල මොකද මම දන්නා විදියට මේක එංගලන්තෙට අයිති බාන්ඩයක් මචන්... මේකේ පොඩ්ඩක් බලහන්කො....
http://en.wikipedia.org/wiki/Diego_Garcia
එංගලන්තෙ යටත් කරගත්ත රටක්. එංගලන්තෙ අතෑරලා තියෙන්නෙ. ඒත් ඇමරිකාව එකේ මිලිටරි බේස් එකක් ගහගන ඉන්නෙ. යාළුවා;16458972 said:ටෙරිටරි එක එංගලන්තෙඑංගලන්තෙ යටත් කරගත්ත රටක්. එංගලන්තෙ අතෑරලා තියෙන්නෙ. ඒත් ඇමරිකාව එකේ මිලිටරි බේස් එකක් ගහගන ඉන්නෙ.
මම දන්න විදියට