ඔය කියනවට කියන කතාවක් බංHoda minissu godak kal jivat wen ne
පොරගේ පෙර කරුමයක් තියෙන්න ඇති ගෙවන්න.
ඒ ගැන දන්නෙ නෑ බ්‍රෝ. මම මහියංගනයේ වැඩ මුලුවකට ගිය වෙලේක මේ අවුරුද්ද මුල මේ මල්ලි එක්ක පැයකට වැඩිය කතා කලා. පට්ටම හිත භොඳ කොල්ලෙක්.එතන නාන්න එපා කිව්වලු නේහ් ගමේ අය?
යාලුවෙක් ඇවිත් බැජ්මේට් කෙනෙක් ඊයේ. එයා එක්කන් නාන්න ගිහින් තියෙන්නෙ.
මේ ටිකේ මහියංගනේ වැව් වල වතුර අඩුයි, මඩ වැඩියි සහ දිය සෙවල කකුලේ පැටලෙනවා. උල්හිටියේ මමත් නෑවා ට්‍රිප් එකක් ගිගින් මාසෙකට කලින්.
------ Post added on Oct 15, 2022 at 7:46 PM