another leak soon

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,416
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුං මේවා තරඟෙට පෙන්නන්න ගිහිල්ලා පයිලට් ඕව බල බල ගිහිං කොහේ හප්පගනියිද දන්නේ නෑ. 🤣
    ගොන්ජගේ පස්සෙන් පන්නපු විදියට නං තේරුනා හොඳට හම්බෙලා තියෙනව කියල. පව් බැඳපු එකා. ඌත් දෙවන කසාදේ ගගා හිටියේ හැබැයි🤔
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,719
    15,070
    113
    Milagiriya
    මුං මේවා තරඟෙට පෙන්නන්න ගිහිල්ලා පයිලට් ඕව බල බල ගිහිං කොහේ හප්පගනියිද දන්නේ නෑ. 🤣
    ගොන්ජගේ පස්සෙන් පන්නපු විදියට නං තේරුනා හොඳට හම්බෙලා තියෙනව කියල. පව් බැඳපු එකා. ඌත් දෙවන කසාදේ ගගා හිටියේ හැබැයි🤔
    ඇයි බන් ඌ අරන් යන ප්ලේන් එක හැප්පෙන්න ඌ ප්ලේන් එක අරගෙන යන්නේ Carnaby Street එකේද 🤔
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,416
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බන් ඌ අරන් යන ප්ලේන් එක හැප්පෙන්න ඌ ප්ලේන් එක අරගෙන යන්නේ Carnaby Street එකේද 🤔
    ඒ වගේද මේව බලලා දැන් හිටිය ඇති කියලා කොහේ හරි බිල්ඩිමකට පතබෑව්වොත්🤔
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ඉල්ලන පිළිවලට දෙන්න කලින් පාරත් පරක්කු වෙලා ඉලපු උන්ට කලින් දීලා තිබ්බ
    ඔව් සමහර අය මගේ මවුගුණ වයල මැසේජ් ගොඩක් එවල තිබ්බ ඒක නිසා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,719
    15,070
    113
    Milagiriya
    ඒ වගේද මේව බලලා දැන් හිටිය ඇති කියලා කොහේ හරි බිල්ඩිමකට පතබෑව්වොත්🤔
    ඌත් මේවා කලින් දන්නවා ඇති බන්, සමහරු ඉන්නවනේ කොච්චර චරිතෙ සවුත්තු උනත් නිළියක්ව මැරි කරන්න ආස, මුත් එහෙම එකෙක් වෙන්න ඇති. සබිතාගේ මිනිහත් ඔච්චර සල්ලි තියාගෙන වටේටම අල්ලපු එකීවම මැරි කලේ. උන්ට නිළියක් මැරි කරනවා කියන්නේ achievement එකක් 🙄
     
    • Like
    Reactions: LINDA_ADERSON_22