Anroid Battry Low Help

ishan24

Junior member
  • Feb 16, 2013
    84
    2
    8
    machanla mage zigo nebula 6.9 tab 1 tienawa dan 1yesars witara ati arn dan issarata wadiya ikmanat battry bahinawa mona aps dammat battry save karana mekata wisadumak naddaa ????:no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටැබ් වල නම් කොහොමත් ඉක්මනට බැටරිය බහිනවා.. ඒක සාමාන්‍යයි බං.. හැබැයි ඔය Zigo බ්‍රෑන්ඩ් එක ටිකක් චාටර්.. ඕක රුපියල් විසි අටදාස් ගාණයි නේද..?

    බැටරි සේව් කරගන්න නම් විදියක් නෑ.. ඇප් වලිනුත් හරියන්නෙ නැත්තං.. හොඳ බැටරියක් දාන්න වෙයි.. ඒත් ඕක ගැලෙව්වොත් අල වෙනවා..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    බැටරි එක මාරු කරන්න වෙයි..අනික ZIGO වගේ බ්‍රෑන්ඩ් එකක අවුරුද්දක් හරි බැටරි එක හොදට තිබ්බා කියන්නෙත් ලොකු දෙයක්.