Anroid Help

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මට අපේ යාළුවන්ගෙන් ලොකු උදව්වක් ඕන. මම පාවිච්චි කරන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකක් නැති ඇන්රොයිඩ් ෆෝන් එකක්. මේක මම ලගදී මම රීසෙට් කලා. ෆෝන් එකේ සෙකුරිටි එකට ගිහිල්ල තමයි රීසෙට් කරේ.

    දැන් ෆෝන් එකට අළුතින් කන්ටැක්ට් ඇඩ් කරන්න ගියාම සේව් කරන්න පෙන්වන්නේ සිම් එකයි ෆෝන් එකයි විතරයි. රීසෙට් කරන්න කලින් මම ඇඩ් කරල තිබුන ජීමේල් එකවුන්ට් එකත් පෙන්නුව. මට ඕන කරන්නේ ඒ විදියට මේ ෆෝන් එක හදාගන්නේ කොහාමද කියල දැනගන්න.

    මම ෆෝන් ගැනනම් මෙලෝ දෙයක් දන්නේ නැහැ. මම හිතනව ඔයගොල්ලෝ උදව් කරයි කියල.:no: